ත‍්‍රස්තවාදය අවසන් නෑ.. තවත් ප‍්‍රහාර එල්ල විය හැකියි..- අගමැති

May 10, 2019 at 10:40 am | lanka C news
ත‍්‍රස්තවාදය අවසන් නෑ.. තවත් ප‍්‍රහාර එල්ල විය හැකියි..- අගමැති

ත්‍රස්තවාදී ප්‍රහාර මෙතනින්ම අවසන් වේයැයි බලාපොරොත්තුවක් තැබිය නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ නිසා මේ සම්බන්ධයෙන් විමසිලිමත් ව සිටිය යුතු බව ද අගමැතිවරයා සඳහන් කරයි.

අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මල්වතු අස්ගිරි මහනාහිමිවරු හමුවීමට මහනුවරට ගොස් ආපසු එන අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම සදහන් කරන ලද්දේ රට තුල ආරක්‍ෂාව සහතික කර ඇති නිසා සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යන ලෙසයි.

52 views

17 Comments to “ත‍්‍රස්තවාදය අවසන් නෑ.. තවත් ප‍්‍රහාර එල්ල විය හැකියි..- අගමැති”

  1. Nim says:

    DANMA HANGENNA
    WASEKILIYE TA
    GIYANAM HODA NEEDA?😎😎😎😎

  2. Colvin R says:

    Mulu Parliament ekatama Janapathi Modayek bawa therun gihin

  3. පීඩිත ජනයා says:

    දැන් එතකොට කුඩු, ගංජා, අනෙකුත් මත් දුව්‍ය, පාතාලය, මිනී මැරුං ඉවරයිද?

Main News