ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි විරෝධතා..

January 12, 2020 at 5:30 pm | lanka C news
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි විරෝධතා..

දෙමළ දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත වහාම අහෝසි කරන ලෙසත් ඉල්ලමින් යාපනයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී මෙම විරෝධතාව සංවිධානය කොට තිබූණි.

විරෝධතාවයට එක් වූවන් කියා සිටියේ ,

‘ යුද්දය අවසන් වී වසර 10 ක් ගෙවී අවසන් වුවද මෙතෙක් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසි කිරීමට පියවර නොගැනීමෙන් දේශපාලන සිරකරුවන් රැසක් කිසිදු හේතුවක් නොමැතිව බන්ධනාගාරගත වී ඇති බවටත්ය.

එමෙන්ම පසුගියදා මඩකලපුව ප්‍රදේශයේ දේශපාලන සිරකරුවෙකු මැගසින් බන්ධනාගාරයේදී මිය ගිය බවටත් එම පුද්ගලයා වසර 27 ක් පමණ බන්ධනාගාරගතවී සිට මෙසේ මිය ගොස් ඇති හෙයින් එවානි සිරකරුවන් කිසිදු හේතුවක් නොමැතිව සිරගතව සිටීම මගින් ඔවුන්ගේ පවුල් මේ වන විට දැඩි අසරණතාවයකට පත්ව සිටින බවටද පවසා සිටියහ.

මේ හේතුව නිසාවෙන් වත්මන් රජය වහාම ත්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසි කොට දේශපාලන සිරකකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට පියවර ගත යුතු බවට විරෝධතා කරුවන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,132 Viewers

10 Comments to “ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි විරෝධතා..”

    • 😄😄😄👀😳😳 says:

      කොටි. රටට ආදරය කරයි පන දීලා
      සිහලා පක්‍ෂ වාසියට වනස කට දීලා
      මතු පරපුරට නීතියක් නැති රට දීලා
      හිටිය නම් ප්‍රබා පෙන්ව රට පන දීලා

  1. David Milli-banda says:

    Please do NOT repeal the PTA. That is the biggest mistake GOSL can make.

  2. රුවන් says:

    නොනැසී පැවතීමට කැමති ද……….?

  3. රුවන් says:

    නොනැසී පැවතීමට කැමති ද……….?

  4. Lions says:

    Come again . we are ready. Therefore we beg ltte no to dance like your dead predeccors

  5. G says:

    Ha..
    Haaahahaaaaaa.

  6. Sun says:

    All are human beings and suffering whatever the culture is. We have to understand that. Short minded fellows use this idea to create problems taking the majority is flourishing and minority if s suffering. Some used to create and induce problems by using this difference. But all are suffering. There is no cultural difference for suffering where ever you go in the universe.

  7. harsha says:

    කොටි සැකකරුවන් නිදහස් කරන්න ගෝඨාභය පොරොන්දු වුණා.

Main News