ත‍්‍රස්තවාදය 99%කින් අවසන්ද.. නැද්ද.. හමුදාපති හා ෆොන්සේකා යුද දැනුම විවාදයක..

June 27, 2019 at 12:03 am | lanka C news
ත‍්‍රස්තවාදය 99%කින් අවසන්ද.. නැද්ද.. හමුදාපති හා ෆොන්සේකා යුද දැනුම විවාදයක..

හමුදාපති මහේෂ් සේනානායක සහ හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර විවාදාත්මක තත්ත්වයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී සිදුවිය.

පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ පිපිරීම් ගැන සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට හමුදාපතිවරයා කැඳවා තිබූ අවස්ථාවේදී මෙම තත්ත්වය මතුවිය.

දැනට ත්‍රස්තවාදය 99% අවසාන යයි කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා තම ස්ථාවරය මත පිහිටා දිගින් දිගටම කරුණු විමසූ අතර හමුදාපතිවරයා ද තමන් දරන මතය තහවුරු කරමින්ද යම් අවස්ථාවක ෆොන්සේකා මහතා සමඟ එකඟ වෙමින් අදහස් පළ කළේය.

යුද විශේෂඥන් දෙදෙනෙකු වන මෙම හමුදාපතිවරුන් දෙදෙනාගේ සාකච්චාව යම් විවාදාත්මක තත්ත්වයකින් මතු වී පෙනින.

මෙච්චර දැනුමක් තියෙන යුධ ආරක්ෂක විශේෂඥයෙක් ..

මෙච්චර දැනුමක් තියෙන යුධ ආරක්ෂක විශේෂඥයෙක්ගෙන් ප්‍රයෝජනයක් නොගන්නා ජනපතියෙක්, ආණ්ඩුවක් මොකටද? මේ නැති කරන්න හදන්නෙ අපේ මාතෘභූමිය නෙමේද? – එසැනින් තොරතුරු දැන ගන්න යූටියුබ් නාලිකාව Subscribe කරන්න පහත ලින්ක් එකට පිවිසෙන්න. https://www.youtube.com/channel/UCDpCl8yBhbpzuZ8BGqj_SHg

Gepostet von Field Marshal Sarath Fonseka am Mittwoch, 26. Juni 2019

58,258 Viewers

9 Comments to “ත‍්‍රස්තවාදය 99%කින් අවසන්ද.. නැද්ද.. හමුදාපති හා ෆොන්සේකා යුද දැනුම විවාදයක..”

  1. කුෂාන් says:

    මහ ලොකු යුද විශේෂඥයා හිස්බුල්ලගෙ අත් දෙකෙන්ම අල්ලගෙන බදා ගත්තා.

  2. Sun says:

    What I noticed is the difference of attending the issues. Fonseka is not very good in listening probably good in commanding. Senanayaka is a good listener getting information and tackle. I am sure that is better, collecting information and tackling from my point of view. Leaders have to be collective rather than commanding without knowing the inner of the issue.

    • ExUNPer says:

      Agree.

    • Pal says:

      Agreed ….
      SF looking to be over estimated by himself.
      Not prepared to listen.
      Also looking to be having big difference between talk and the action..

      He is knowledgeable, but if he use this knowledge to help Ponil ‘s plan what happens??

    • Real man says:

      SF should first understand the side which he should be represented or stand with..
      He did all his work when Rajapaksha was around him , he himself admitted it.

      What has he done under Ponil’s leadership?

      Some need good leaders to work or they go mad and become useless..

      SF case is this..
      I am a professional in human resource development and trust my word with regards to SF.

      Ponil’s plan with SF is not a good one I guess.

      But with all these I like to see all get together to protect Srilanka, without going back after USA , INDIA and other

  3. Janaka from Matara says:

    ..there was no any “vivadayak” there. SF asked and the Army Commander responded. On almost every issue they agreed.

  4. අනංමනං says:

    හමුදාපතිතුමෝ 99% ඉවරයි කියන්නේ බලාගෙන…නියම ත්‍රස්තයෝ තමා ඔබ තුමාව ඔය වටකරගෙන ඉන්නනේ ඔතන.ඔබතුමා ඔය ප්‍රකාශය කරලා කටේ කෙල වේලෙන්න කලින් උන්ට පුළුවන් රට පුරා බෝම්බ පුපුරවන්න..මේ අය බටහිර රටවල ඒජන්තවරැ වග මතක තබා ගන්න. මේ 225ම පාස්කු ප්‍රහාරය දැනගෙන එය වෙන්න ඉඩ හල උදවිය.

  5. baila says:

    hamuda pathi kade noya uthui…sakkili political nayakayanta…
    echcharai kiyanna thiyenne….hamudawa baldu karanna epa….
    kelin hithala ratata weda karanna

  6. LION says:

    කොටින්ට සහාය දෙන සුමන්දිරම් ඉදිරියේ මේ සාක්කි ගැනීම හමුදාව පාවාදීමක් රටේ නායකයා මෙයට වගකිව යුතුය

Main News