ත‍්‍රස්තවාදියාට වන්දිය ලක්‍ෂ 20යි.. ගංවතුරෙන් මියගිය අයෙකුට වන්දිය ලක්‍ෂයයි..

June 3, 2017 at 3:50 pm | lanka C news
ත‍්‍රස්තවාදියාට වන්දිය ලක්‍ෂ 20යි.. ගංවතුරෙන් මියගිය අයෙකුට වන්දිය ලක්‍ෂයයි..

පැන ගිය ත‍්‍රස්තවාදියෙකුට වෙඩි තැබීමෙන් මිය යාම නිසා විසි ලක්‍ෂයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව මිය ගිය පුද්ගලයෙකුගේ ජීවිතයක වටිනාකම රුපියල් ලක්‍ෂ විස්සක් ලෙස තීරණය වී ඇති නිසා ගංවතුර ආපදාවෙන් මිය ගිය අයෙකුට අඩුම තරමේ රුපියල් ලක්‍ෂ දහයක වන්දියක් හෝ ගෙවිය යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ත‍්‍රස්තවාදීන් නොවන අහිංසක මිනිසුන් 300කට අධික පිරිසක් ආපදාවෙන් මිය ගොස් තිබියදී ඔවුනට රුපියල් ලක්‍ෂය බැගින් වන්දි ගෙවීම කිසිසේත්ම ප‍්‍රමාණවත් නැතැයිද ඔහු පෙන්වා දෙයි.

0 views

4 Comments to “ත‍්‍රස්තවාදියාට වන්දිය ලක්‍ෂ 20යි.. ගංවතුරෙන් මියගිය අයෙකුට වන්දිය ලක්‍ෂයයි..”

  1. Brahmana says:

    Muge 2500 කතාවේ අනිත් එක . එ කාලේ මැරිච්ච එකෙකුට 15000. දැන් ලක්ෂයක් මදි . Muge කටේ පණුවන් දාන්න එපායැ .

  2. SUNIMAL says:

    දැනගනිල්ලා උබලා චන්දය දුන් යමපාලනය සලකන හැටි චන්දය ඉල්ලන් එනවිට කෝස්ස ගනිල්ලා

  3. Mohammadu says:

    Trastawadiya merune vedi tiyala.namuth me minisun miyagiye vipatakin. Ema nisa dekama ekata galapanna be.

  4. lalith says:

    සියලු සිංහලයගේ දැන ගැනීම පිනිසයි මින් මතුවට මේ රජය පාලනය කරන කිසිිකෙනෙකුට ඡන්දය දීමෙන් වළකින්න තව අවුරැදු තිහකින් සුලු ජාතින් සියයට පනහක් වීම වැලැක් විය නොහැකිය එදාට තමයි සිංහලයාට අයිති මේ දේශය නැතිවීමේ පලවෙනි දිනය පක්‍ෂ පාට ගැන නොසිතා රටත් සිංහල ජාතියත් ගැන සිතා වටිනා ඡන්දය තුලින් නවතත් රට ජාතියට හිතවත් මහින්ද සහ ගෝටා නැවත බලයට රැගෙන ආයුතුයි සිංහලයිනි මෙය හොදින් සිතන්න

Main News