ත්රස්තවාදීන් යයි සැක පිට ලාංකිකයන් සිවු දෙනෙක් බි්රතාන්ය ගුවන්තොටුපලේදී අත්අඩංගුවට…
April 14, 2019 at 6:29 am | lanka C news
ශ්රී ලාංකිකයන් සිවු දෙනෙකු ලන්ඩන් ලූටන් ගුවන් තොටුපලේදී බි්රතාන්ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස එරට තුල තහනම් සංවිධානයක සාමාජිකයින් බවයි.
අත්අඩංගුවට ගෙන ඇති පිරිස පොලිසියේ රදවාගෙන ප්රශ්න කරමින් ඇත.