ත‍්‍රස්තවාදී සැකකරුවන් මුදා හරින්නැයි පොලීසියට-හමුදාවට ඇමතිලාගෙන් බලපෑම්..

May 4, 2019 at 11:20 am | lanka C news
ත‍්‍රස්තවාදී සැකකරුවන් මුදා හරින්නැයි පොලීසියට-හමුදාවට ඇමතිලාගෙන් බලපෑම්..

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ලවීමෙන් පසු දිවයින පුරා මේ වන විට පොලීසිය සහ හමුදාව එක්ව සිදුකරන විශේෂ මෙහෙයුම් මුලදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් මුදාහරින ලෙස දේශපාලන බලපෑම් සිදු කරන බව වාර්තා වෙමින් තිබේ.

ප‍්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුද පොලීසියට සහ හමුදාවට මෙලෙස බලපෑම් කරන්නන් අතර සිටින බවද දැනගන්නට ඇත.

මේ හේතුවෙන් සැකකරුවන් සම්බන්ධ විමර්ශන කටයුතු වලටද බාධා පැමිණෙමින් ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ නමුත් මෙම දේශපාලන බලපෑම් නොසලකා විමර්ශන කටයුතු සිදු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් ඇතැයි ද ආරංචි මාර්ග කියා සිටී.

15 views

12 Comments to “ත‍්‍රස්තවාදී සැකකරුවන් මුදා හරින්නැයි පොලීසියට-හමුදාවට ඇමතිලාගෙන් බලපෑම්..”

  1. Asela says:

    What is the purpose in publishing newspaper reports without disclosing names of the ministers.

    • විස්කි මැඩම් says:

      හමුදාවෙන් අල්ලන සැක කරුවන් ප්‍රශ්ණ කරන්න භාර දෙන්නේ පොලිසියට.

      පොලිසියට අණ ලැබෙන පිළිවෙල – අග සිට මුලට;

      3. පොලිසිය වැඩ කරන්නේ පොලිස්පතිගේ අණට.
      2. පොලිස්පති වැඩ කරන්නේ අගමැතිගේ අණට.
      1. අගමැති වැඩකරන්නේ මුස්ලිම් ඇමැතිලාගේ අණට – නැත්නම් ආණ්ඩුව පෙරළෙනවා.

  2. haris says:

    Kindly publicists who are those ministers namely.

  3. අංකූරා says:

    දැන් කරන්න තියෙන්නේ , බලපෑම් කරන එවුනුත් අල්ලාගෙන ප්‍රශ්න කිරීම හෝ බලපෑම් කරන දේශපාලකයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම . එතකොට මහජනයාට දේශද්‍රෝහීන් හදුනාගන්න පුලුවන් !.

  4. padmasiri says:

    No point reporting without names of ministers,

  5. Sun says:

    Everybody knows the fellow who is doing business with some crooks. So there is no policy for such ones.

  6. Kadiya says:

    ඔය බලපෑම් කරන්නේ බොහෝ විට දුරකථනය ඔස්සේ. එම ඇමතුම් පටිගතකර ත්‍රස්තවාදීන්ට අනුබල දීමට එරෙහිව නීතිය කරන්න. සිංහල මන්ත්‍රීවරු සහ ඇමතිවරුන්ගේ හඬපට අන්තර්ජාලයට දමන්න. වැඩේ අපි ගොඩදාන්නම් ඊළඟ චන්දෙදි.

  7. Ariyathilaka says:

    ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් හෝ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා අනුබල දීම හෝ ත්‍රස්තවාදී සංවිධානයක් පිළිබඳව ප්‍රචාරණයට, ප්‍රවර්ධනයට හෝ කුමන හෝ ආකාරයකට ක්‍රියා කළ පුද්ගලයන් සාධාරණ හේතු මත අත් අඩංගුවට ගත් විට ඔවුන් නිදහස් කරගැනීමට පොලීසියට, ආරක්ෂාක අංශ වලට යමෙක් අනීතිකව, දේශපාලන බලය, රාජ්‍ය බලය, නිල බලය, යොදා බලපෑම් කිරීම පිළිබඳව හදිසි නීති රෙගුලාසි යටතේ අත් අඩංගුවට ගත යුතුය. ප්‍රශ්න කිරීම් කළ යුතුය. පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් ඇමතිවරු මන්ත්‍රීවරු ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමට විරුද්ධ වීම, සාධාරණ හේතු මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් කර ගැනීමට උත්සාහ කිරීම, රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් නොවන්නේද? ඔවුන් මේ කරන්නේ අනියමින් ත්‍රස්තවාදය පෝෂණය කිරීමක් බව කිව යුතුය.

  8. Lusxman says:

    Under the emergency law arreset all politicians demanding to release the culprits

  9. සංජීව says:

    ඉස්සරලාම ඇමතිලා අත්අඩංගුවට ගන්න ඕන. එයාලගේ නම් කියවෙයි කියලා බය ඇති. මෙවැනි රජයක් යටතේ නිසි පුද්ගලයන්ට දඩුවම් කවදාවත් ලැබෙන් නැත. මහබැංකුව වගේ ඔන්න දැන් බදුර්දීන් රට ගිහින්. දැන් කියයි බොරුවට අල්ලනවා කියලා. අපිට කරන්න තියෙන්නේ දැන් ඡන්දෙ ඉල්ලන්න එනකොට ප්‍රතිචාර දක්වන එක. එයාලගෙ කපටිකම් වලට හසු නොවන ලෙස දැනුවත් කරන්න ඕන අපිට හෙට රටක් ඕන නිසා. අනික කතාකඑන්නවත් දන්නැති අගමැතිලා ඇමතිලා ඉන්නේ. එයාලා වගේ අපිත් මෝඩයෝ කියලා හිතනවා ඇති විදේශිකයෝ. අපි එකතු වෙන්න ඕන මේක වෙස් කරන්න අනාගතයේ මුතු ඇටයක් කරන්න මගේ අපේ මේ රට

  10. පොදු ජනයා says:

    අපේ මේ ලස්සන රට කන්නෙ මේ සක්කිලි පර දේශපාලක යැයි කියන බඩ තඩි මොලේ කලදක් නැති අපුල අජූව සත්තු ටිකයි. හැම පක්සෙකම. උන් අපේ උතුම් වටිනාකම් අමු අමුවෙ විනාශ කරනව. උන්ගෙ පැවැත්මට. උන්ගෙ දරු පවුල්වල පැවැත්මට. අහිංසක මිනිස්සුන්ට එදාවේලවත් නැහැ. මුන්ට සාප වේවා සාප වේවා අපේ ලක් මෑණිට මේ කරන විනාසෙට. මුලු රටක්ම මුන් අසරන කලා. උන්ගෙ මලමිනියටත් සාප කරනවා. මව්බිමේ නාමෙන්. තොපි කන හැම කෑමකටම ලේ බඩ යන්ඩ ඕන. හිරිකිත වසලයො. අපායෙ ගිහින් තොපි අපා දුක් විදින්න ඕන. මේ කරන අපරාදෙට. අපි දෙවියන්ගෙන් අයදින්නෙත් තොපිට උපරිම දඩුවම් දෙන්න කියලයි. පාහරයො. කියන්න වචන නැහැ. ඒ තරමටම මුන්ව පිළිකුල්.

Main News