ත‍්‍රස්තාවාදී අනතුර තාමත් තියෙනවා.. ජනතාව කල්පනාවෙන් ඉන්න.. වත්මන් ආරක්‍ෂක ලේකම්ටත් ආරක්‍ෂාව ගැන අවබෝධයක් නෑ..- ෆොන්සේකා

June 17, 2019 at 3:50 pm | lanka C news
ත‍්‍රස්තාවාදී අනතුර තාමත් තියෙනවා.. ජනතාව කල්පනාවෙන් ඉන්න.. වත්මන් ආරක්‍ෂක ලේකම්ටත් ආරක්‍ෂාව ගැන අවබෝධයක් නෑ..- ෆොන්සේකා

ත්‍රස්තවාදය 99%ක් අවසන් කර ඇතැයි ආරක්‍ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මහතා පාර්ලිමේන්තු තෙරීම් කාරක සභාවේදී පැවසුවද එය පිලිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීලඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එසේ ත‍්‍රස්තවාදය අවසන් කලේ නම් මෑතකදී සෞදියේ සිට ත‍්‍රස්තවාදීන් 05 දෙනෙකු අල්ලාගෙන එන්තේත් මහනුවරින් මරාගෙන මැරෙන පුහුණුව ලද ත‍්‍රස්තවාදීන් අල්ලා ගන්නේත් කෙසේදැයි ඔහු ප‍්‍රශ්ණ කරයි.

ආරක්ෂාව පිලිබදව අවබෝධයක් නැති අය විසින් එවන් ප්‍රකාශ කලත් ත්‍රස්තවාදය එසේ අවසන් කල නොහැකි යයි ඔහු තව දුරටත් කීවේය.

මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කැලණිය ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.

දේශපාලඥයන් කියන කතාවලට නොරැවටී සිහි කල්පනාවෙන් සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු එහිදී තව දුරටත් පැවසීය.

27,710 Viewers

11 Comments to “ත‍්‍රස්තාවාදී අනතුර තාමත් තියෙනවා.. ජනතාව කල්පනාවෙන් ඉන්න.. වත්මන් ආරක්‍ෂක ලේකම්ටත් ආරක්‍ෂාව ගැන අවබෝධයක් නෑ..- ෆොන්සේකා”

  1. gamarala says:

    අපේ රහස් ඔත්තු සේවය පාවාදෙන වසලයන් ගැන තව මොන කථාද?

  2. Sunil aththanayake says:

    Ithin umbath deshapalu wek ne…!!! Ara Dudu modi Ussan awaa kiyala ratama paawa deepu parayek dan enawaa Lori talks denna….!!! Muoo dan inne ilanga aanduwata pana ganna maana bala bala….!!! Api ahuwei muge kathawata …!!! Api Dakka ara Hisbulla ekka love karapu hari shooting iwara welaa ….!!! Anik ewunta dan ewaa amathakayi

  3. Sunil aththanayake says:

    Ithin umbath deshapalu wek ne…!!! Araa Dudu kodi Ussan awaa kiyala ratama paawa deepu parayek dan enawaa Lori talks denna….!!! Muoo dan inne ilanga aanduwata pana ganna maana bala bala….!!! Api ahuwei muge kathawata …!!! Api Dakka ara Hisbulla ekka love karapu hari shooting iwara welaa ….!!! Anik ewunta dan ewaa amathakayi…!!! Urulewaaa…!!! Nodokin

  4. Sunil aththanayake says:

    Ithin umbath deshapalu wek ne…!!! Araa sudu kodi Ussan awaa kiyala ratama paawa deepu parayek dan enawaa Lori talks denna….!!! Muoo dan inne ilanga aanduwata pana ganna maana bala bala….!!! Api ahuwei muge kathawata …!!! Api Dakka ara Hisbulla ekka love karapu hari shooting iwara welaa ….!!! Anik ewunta dan ewaa amathakayi…!!! Urulewaaa…!!! Nodokin

  5. සේනාලික says:

    මේ මෝඩයා අැමතිකමක් ගන්න බොරු භිෂනයක් මවනවා

  6. sathya says:

    He is correct

  7. Gayantha says:

    කොහොමත් හිටන් වගේ මානසික ලෙඩෙක් සහ ඕන එකක් සුද්දට ලියලා දෙන රනිලා වගේ දෙන්නෙක් රට කරන නිසා මිනිස්සු හරි පරිස්සමින් වැඩ කරන්නේ

  8. Kalawadda says:

    Mama thamayi siyalla dath hithin araksaka amathi. Ane huke nan nane.

  9. බන්ඩා says:

    ජනතාව ත්‍රස්තවාදීන් ගෙන් විතරක් නෙවෙය් බල තන්හාවෙන් පෙලෙන ෆොන්සේකා ගෙනුත් පරිස්සම් විය යුතුය්.

  10. Nawodhi says:

    shamelessly public funds eater.

  11. one shot says:

    සියල්ල දත් කිසිවක් නොදත් ෆයිව් ස්ටාර් උනත් එලියක් නොවිහිදත්.

Main News