ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන්න ඉඩ දී ජනාධිපතිවරණය කල් දමන උපක්‍රමයක්..?
September 15, 2019 at 4:40 pm | lanka C news
අණ නොතකා ධාවනය කළ යාත්‍රාවකට නාවික හමුදාව විසින් වෙඩි තැබුවේ යයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශපාලන උවමනාවක් ඉටුකිරීම සඳහා බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
එමඟින් නාවික හමුදා සෙබළුන් සෙබළුන් අධෛර්යමත් වන බවද ඔහු සඳහන් කළේය.
බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් සිදු වුයේ බුද්ධි අංශ දුර්වල වී පාස්කු දින ප්‍රහාරයට මග පෑදීම බවත් ඔහු සඳහන් කළේ ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
මහබැංකු අධිපතිවරයා වත් නොදැන ආණ්ඩුව විසින් විදේශ විනිමය පනත සංශෝධනය කළ හේතුවෙන් ත්‍රස්තවාදී අරමුදල් ලංකාවට ගෙන එන බවත් හිස්බුල්ලා විසින් ගෙන ආ මුදල් ආණ්ඩුව නීති වෙනස් කර ඇති නිසා සොයා ගැනීමට ද නොහැකි වී ඇතැයි ද ඔහු කියා සිටියේය.
මෙම කරුණු සලකා බලද්දී නැවතත් දෙවන වරටද ප්‍රහාරයක් සිදු වීමට ඉඩ දී ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ උපක්‍රමයකින් ආණ්ඩුව කටයුතු කරනවා දැයි සැක පවතින බවද ඔහු සඳහන් කළේය.
ජනබලය මේවාට පිළිතුරු දේවි
Don,t make cocadiels in the tea cup .poolis man………..
who or what are ‘ cocadiels’
If you slave ? Don,t think other are slaves?……………………
oh my God Perera your English!!!
Pot calling kettle black !
කුමන ආකාරකින් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය කල් දැමිය නිහැක. පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් මගින් න්ම් ජනාධිපතිවරණය කල් දැමිය හැක
අනික් මැතිවරණත් එහෙමමයි…… ජනමත විචාරයකින් ව්‍යවස්ථාව වෙනස් කරණ තුරු කිසිම මැතිවරණයක් කල් දාන්න බැහැ……!
බොරුවට සීමා නිර්ණය කියල එකක් ගෙනල්ල නීති විරෝධී ලෙස පලාත් සභා මැතිවරණය කල් දාල තියෙන්නෙ…….!!
පැවති අවසන් ආකාරයෙන් මැතිවරණය පැවැත්විය යුතුයි……!!!
අධිකරණයත් වැරදි තීන්දු දීල ජනතාවගේ ප්‍රජා අයිතිය අහිමි කරලයි තියෙන්නෙ…..!!!!
Ow kal dala balamu mokada wenne kiyala,……Janapathiwaranayedi Oya ponnayage apath nathi karanawa…
කොහේ හරි බෝම්බ පුපුරන්න පුලුවන්……!
රාජ්‍ය අනුග්‍රහයෙන්…..!!
ත්‍රිවිධ හමුදාව ඒ වගේ සිදුවීම් වලට ඉඩ නොතැබිය යුතුයි…….!!!