ත්‍රස්ත මර්දන පනත මේ සතියේ අහෝසියි.. අලූත් පනත අනුමැතියට ඉදිරිපත් කෙරේ..
October 9, 2016 at 6:48 pm | lanka C news
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ඉදිරිපත් කරන නව පනත් කෙටුම්පත එන සතියේ කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ වන විටත් අදාල කෙටුම්පත කැබිනට් කාර්යාලය වෙත ලැබී ඇති අතර එය මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණ වෙත යවා ඇත.
කෙසේ වෙතත් නව පනතේ අඩංගු කරැණු මොනවාදැයි මෙතෙක් හෙලිව නැත.
Jathiya pawa dena “yahapalanaya” rata vinasa karanawa
TNA , DIASPORAWEN HADALA DUNNA A WA