ත‍්‍රස්ත මර්දන පනත මේ සතියේ අහෝසියි.. අලූත් පනත අනුමැතියට ඉදිරිපත් කෙරේ..

October 9, 2016 at 6:48 pm | lanka C news
ත‍්‍රස්ත මර්දන පනත මේ සතියේ අහෝසියි.. අලූත් පනත අනුමැතියට ඉදිරිපත් කෙරේ..

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ඉදිරිපත් කරන නව පනත් කෙටුම්පත එන සතියේ කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වන විටත් අදාල කෙටුම්පත කැබිනට් කාර්යාලය වෙත ලැබී ඇති අතර එය මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ නිරීක්‍ෂණ වෙත යවා ඇත.

කෙසේ වෙතත් නව පනතේ අඩංගු කරැණු මොනවාදැයි මෙතෙක් හෙලිව නැත.

9 views

2 Comments to “ත‍්‍රස්ත මර්දන පනත මේ සතියේ අහෝසියි.. අලූත් පනත අනුමැතියට ඉදිරිපත් කෙරේ..”

  1. DIGA JANTHU says:

    Jathiya pawa dena “yahapalanaya” rata vinasa karanawa

  2. fernando says:

    TNA , DIASPORAWEN HADALA DUNNA A WA

Main News