ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි.. අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි..

April 29, 2019 at 3:50 pm | lanka C news
ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි.. අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි..

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නවතම සන්නද්ධ බුදධි අංශයක් පිහිටවීම සඳහා කටයුතු කරමින් සිටින බව අද පුවත්පත් වාර්තා කර ඇත.

අද වන විට ජාතික ආරක්ෂාවට එල්ල වී ඇති අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සහ ජාතික ආර්ථිකයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙම බුද්ධි බලකාය පිහිටු වීමට සාකච්ඡා කරමින් සිටී.

මෙම නව බුද්ධි බලකාය අති නවීන තාක්ෂණික උපක්‍රමවලින්ද සන්නද්ධ කිරීමට නියමිත බවද සදහන්ය.

2009 වසරේ යුද්ධය අවසන් වන විට බුද්ධි බලකා 03ක් මෙරට තුල පිහිටුවා තිබූ අතර ඉන්පසුව 2015 වසර වන විට බුද්ධි බලකා 07 දක්වා එවකට පැවති රජය විසින් වර්ධනය කරනු ලැබ ලැබ තිබිණි.

මේ අනුව නව පිහිටුවූ ලැබුවොත් එය අටවැනි බුද්ධි බලකාය වනු ඇත.

72 views

7 Comments to “ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි.. අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි..”

  1. puncha says:

    Thiyena magul sakriya karala weda ganna. Hire inna ranaviruvo nidahas karanna.Boruwata baila nogaha

    • Malani says:

      LTTE අවසන් කළ රණවිරුවන් ජිනීවා …..4/21 ප්‍රහර වලට ප්‍රති ප්‍රහාර දෙනා රණවිරුවන්ද ජිනීවා…..
      දැන් ඉස්සරහට ජිනීවා ගේම් 2 යි….
      ජිනීවා යන්න බලා ඉන්න අයට මල් 7 යි…

  2. sohona says:

    ammo eccharai my3 mamata
    karanna beriwune ,den hari okkoma ..

  3. මුතාලිෆ්ලව නීච විදිහට පාවාදුන්න හැතිකරේ ඉන්න ආන්ඩුවක…….ඉතිරු ටිකත් මරාගෙන කන්නද යන්නෙ…?

  4. Niru says:

    And then when this is over arrest them. This is why we want this government to end and elect another which is country and people loving one which will look after us for the next 25 years at least

  5. UD says:

    හැම මගුලක්ම මාධ්‍යවල දාන්න එපා. පාඩුවේ වැඩේ කරගෙන යන්න තියෙන්නේ….

  6. buruputha says:

    Aluthen balaka hadanna kalaya maranne nathuva thiyena balakayata balaya laba denna. Aluth Eva hadanakota aluth upakaranath ganna onane. Ethakota komis parakuth gahanna puluvanne.

Main News