ත‍්‍රස්ත මෙහෙයුම් තවත් පෙරට… විල්පත්තුව හමුදා අණසකට යටත් වේ..

April 27, 2019 at 10:15 pm | lanka C news
ත‍්‍රස්ත මෙහෙයුම් තවත් පෙරට… විල්පත්තුව හමුදා අණසකට යටත් වේ..

අන්තවාදී ඉස්ලාම් සංවිධානවල ක්‍රියාකාරකම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති විල්පත්තුව අභයභූමිය ආශ්‍රිත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ.

අලුතින් පනවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව විල්පත්තු වනාන්තර කලාපයේ විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරු දෙකක් මුලින්ම ස්ථාපනය කෙරේ.

මෙම කඳවුරුවලින් හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතය ද සංවිධානය කෙරේ.

නීති විරෝධී ජනාවාසකරණය, වනාන්තර අත්පත් කර ගැනීම්, වීසා රහිත විදේශිකයන් රැඳී සිටීම පාලනය ද මෙම කඳවුරු වෙත පැවරෙනු ඇතැයි කියැවේ.

විල්පත්තුව ආශ්‍රිතව සිදුවෙතැයි සැක කෙරෙන අන්තවාදීන්ගේ ත්‍රස්ත මෙහෙයුම් පාලනය මෙහි මූලික අරමුණයි.

ප්‍රධාන හමුදා කඳවුරැ දෙක ස්ථාපිත කළ පසුව තවත් උප කඳවුරැ ගණනාවක් ස්ථාපිත කෙරෙනු ඇත.

– deshaya

160,446 Viewers

48 Comments to “ත‍්‍රස්ත මෙහෙයුම් තවත් පෙරට… විල්පත්තුව හමුදා අණසකට යටත් වේ..”

  1. Razor says:

    Very good move. Reinstate the withdrawn camps as well in the north and the east. Do not wait until another mishap occurs.

    • Saman says:

      ගෝටාභයට මොකවත් කරන්න ඉතුරු වෙන්නෑ.

      • Marusira says:

        ජාතික ආරකෂාව එච්චරයි කියලද හිතන්න‍ේ

      • Perera says:

        ත්‍රස්තවාදය පිට දමා අහින්සක මුස්ලිම් ජනයාගේ නිජබිම් කොල්ලයට අපගේ විරෝධය.

        • Sinhalaya says:

          nijabima kiyanne mokadda dannawada Mr?

        • migara says:

          perera namin liyanne awajaathka pissu ballek

        • ඩිංගිරි says:

          කොහේ තියෙන නිජබිමක්ද යකෝ තොපිට

        • අසංක says:

          කොහෙද බොල නිජබිම්..?? උබල වගේ එව්න්ට තමා ප්‍රභාකරන් ගිය තැනට යන්න වෙන්නෙ… නිජබිම් හොයාගෙන යන්න කියපන් අරාබියට පරයො..

  2. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    Good move. හොද වැඩක්.

  3. Kuma says:

    ජයම වේවා………සියලුම රණවිරුවන්ට දළදා සමිදු පිහිට ලැබේවා …..

  4. Ajantha says:

    Now you are talking

  5. ny motors kurunegala says:

    Very good move. Do not remove army camps in NE. AVA can arise .

  6. Srimal says:

    Very good work. Finally mythree is in right track.

  7. Stupid says:

    Excellent. Please remove all the houses built for terrorists and replant trees. There shouldn’t be any settlements in the middle of any forest.

    • Sun says:

      Ranil was keeping closed eyes on illegal activities happening around the area. Deforesting and establishing Badudeen’s power mania. At least this is an opportunity to reintroduce law and order which got lost due to top politicians’ closed eye policies.

  8. Bandara says:

    Well done Mr President Sirisena, this is what you should do to protect our country and we will protect your political future

  9. මාතුපාල says:

    නියමයි! එහෙම තමයි වෙන්ඩ ඕනෙ.

  10. Siripina says:

    Niyamai , mun illan kawa. Okkoma thamai venna one apita .

  11. Siripina says:

    Niyamai , mun illan kawa. Okkoma thamai venna one apita .

  12. nishantha says:

    very good decision

  13. ශුද්ද කරලා බාප්පට බාර දේවිද?... says:

    ශුද්ද කරලා බාප්පට බාර දේවිද?. මුලතිව් වගේ….

  14. ගන්ජ බන්ඩා says:

    ජඩපාලනය තටමලා තටමලා මී පැටියෙක් වැදුවා. හිරේ දැමූ බුද්ධි නිලධාරීන් නිදහස් කර වහාම බුද්ධි අංශය බලවත් කරනු.

  15. test says:

    මට නම් මේක පෙනෙන්නේ විල්පත්තුවේ දැනට ඉන්න එවුන්ට එල්ලවෙන්න තියෙන ප්‍රහාරයන් වලක්වන්න හමුදාව ලවා ආරක්ශාව ලබාදෙනව වගේ වැඩක් විදියට…. ඔය හමුදාව වලක්වන්න කටයුතු කරනව කියන ගොඩක් දේවල් වලදි ඉහල දේශපාලන බලපෑම් ආවොත් ඒ මිනිස්සුන්ටත් බලන් ඉන්න වෙයි.. අන්තිමේදි හමුදා ආරක්ශාව මැදම ඔකුන් ඉතුරු විනාස ටිකත් කරගෙනම යන්න බැරි නෑ

  16. PULATHISI says:

    අපේ මව්බිම වෙනුවෙන් ගන්නා ලද උදාර තීරණයක්. ජයවේවා.

  17. Hirantha says:

    Fantastic,

  18. ෴හෙළයා෴ says:

    එය එසේ විය යුතුයි.විල්පත්තුව හමුදා විජිතයක් බවට පත් කල යුතුයි. .අපේ වීරෝධාර හමුදා ස්ථාන ගත කර මරාගෙන මැරෙන කාලකන්නි පෝෂණය කරන කඳන් පණුවන්ද,කැලෑ පාලුවන්ද විනාශ කර ඔවුනට ඍජු හා වක්‍ර ලෙස සහය දක්වා කාලකන්නි වින්දන ලබන සුදු කරපටි කරුවන්ද අඩ පණ කල යුතුයි.
    දේශහිතෛෂී ජනතාවනි,
    ඔබ එදා යුද්ධයේදී අපේ ආරක්‍ෂක හමුදාවලට ලබා දුන් නොමසුරු සහය අදත් එලෙසම ඔවුනට ලබා දී ලක් මෑණිය කුරිරු ලේ පිපාසිතයින්ගෙන් මුදා ගැන්මට ඔවුන් ගෙන යන පුණ්‍ය කර්මයට දායක වන්න​.එය ඔබේ යුතුකම බවද මතක තබා ගන්න​.

  19. Ranarala says:

    This shows the government can settle problems easily if they have the necessary political will. I totally agree with “Stupid’s” comment/suggestion above: “Please remove all the houses built for terrorists and replant trees. There shouldn’t be any settlements in the middle of any forest.”

  20. Thambi says:

    There is trading venture at Mawanella game thanna also where the only Muslim boy come for trading
    Tha is at hingila owaththa

  21. shyama says:

    very good

  22. Citizen says:

    Just after the bomb blasts l commented saying ” clear the Wilpaththu area and replant trees ” Thak you to the President for belated brave action.

  23. Rohana says:

    මේවා කලින් කරන්න තිබුනු දේවල්.

  24. padmini says:

    yahapalanya hewath rajapakshage bettaseweeme rajaya ratata kala deyak—–|

  25. Nim says:

    BADA UDEENGE HAMUDAWA
    A PATHEN ALAWA
    DAMEYA UTHEEI .
    ANAWASARA PADENCHI KARAYO.

  26. sanidu sooriarachchi says:

    camp එක හදන්න තව ගස් කපන්න එපා හොදේ, එලි කරපු ඉඩම් වල හදන්න.

  27. නියමයි අපේ රණවිරුවන්ට දෙවි පිහිටයි

  28. Hiran says:

    ප්‍රමාද වෙලා හෝ ගත්ත වැදගත් කාලෝචිත පියවරක්
    කැලෑ පාලුවක් අල්ලා ගන්නත් පුළුවන්

  29. Harshie says:

    අම්මෝ…..ඇති යාන්තම්…

  30. Sana says:

    Do the same thing to stop large scale land grabbing north of Trincomalee and Pulmodai areas where nobody knows

  31. Nimal Kalupahana says:

    That is good .But some what late.I can not understand why did the government delay to get this decision?

  32. කැබි නරියා says:

    මේවා බොරු… මේවා කරන්න දොන් ජුවන්නගෙ ජුන්ටාව ඉඩ දෙන්නෙ නෑ…..

  33. Asaranaya says:

    Very good move. Go ahead. Take wise decisions like this. You have a lot more to do to eradicate this extremist group from Sri Lanka.

  34. ජය ශ්‍රී!
    උගත් යතිවර ආනන්දසාගර හිමියන්ගේ අධිෂ්ඨානයත් මල්පල ගැන්වීමකි!

  35. Gonsun says:

    Wilpattu area was cleared for Rishard Terradeen to colonize the area with Muslim Terrorists.

    Terradeen wanted an Industrial Zone so the terras can train in wae fare and make weapons..

    We must demolish all those houses or take over them to the SLArmy as camps.
    Fk the Islamists.

  36. Critic says:

    Actually it’s a very good move but I have a reasonable doubt that Human Rights Groups, NGOes and the Yankees, who create problems in the world, may finally block the move with the help of their pets in SL. Keep your fingers cross!