ත‍්‍රස්දවාදීන් සැමරීම සහජීවනය නොවෙයි.. නැවතත් යුද්දයක් එන්න පුළුවන්..- ගෝටා

May 21, 2018 at 3:26 am | lanka C news
ත‍්‍රස්දවාදීන් සැමරීම සහජීවනය නොවෙයි.. නැවතත් යුද්දයක් එන්න පුළුවන්..- ගෝටා

සංහිදියාව මුවාවෙන් ත‍්‍රස්තවාදීන්ව සමරන්නට ඉඩ දෙන්නේ නම් එය සංහිදියාව නොවන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

කඩුවෙලදී පැවති රණවිරු සැමරුම් උත්සවයක් අමතමින් ඔහු මේ බව කීය.

ජීවිත පරිත්‍යාගයෙන් ලබා ගත් නිදහස විවිධ බලවේගවල උවමනාවට පාවාදුනහොත් නැවතත් එවන් යුගයක් ඇති වෙන්නට ඉඩ තිබෙන බවද ඔහු එහිදී පැවසීය.

17 views

10 Comments to “ත‍්‍රස්දවාදීන් සැමරීම සහජීවනය නොවෙයි.. නැවතත් යුද්දයක් එන්න පුළුවන්..- ගෝටා”

  1. SUNIL says:

    All three speeches are excellent!

  2. Buddhist says:

    Mu thamai lokuma thrasdawadiya, mathaka nadda White Van!

    • Samuvel says:

      කිසිම ඉතිහාසයක් දන්නෙ ඇතිව බූරුවෙක් වගේ කොමෙනට්ස් දාන්න එපා. රට බේරාගත් ගොටාබයට මූ. සින්හල කිරි දරුවන් පවා මැරූ ප්‍රබාකරන් උඹලට මහත්තයා. වයිට් වෑන් බිය අපට දුන්නේ ජේ ආර්. දැනගන්න ජවිපෙ මර්දනය කිරීමට 80 දශකයේ රට ගෙනාපු රු 20000.00 ට විකුනපු එල් එච් 20 නම් හයි ඒස් රිකන්ඩිසන් වෑන් තමයි ඒ සන්ස්කෘතිය පටන් ගත්තේ,ඒ කාලේ දහස් ගනන් මිනිස්සු පැහෙරගෙන මිනි මරල ගියේ. උඹට පුලුවන් නම් කියපන් ගෝටාබය මැතිතුමා වයිට් වෑන් වලින් අරන් ගිහින් මරපු එකෙක්ව. නිකම් උත්තමයින්ට ගරහල පවු කරගන්න එපා.

    • බොරු බිඩිස්ට් says:

      බොරු බිඩිස්ට්. ඔයා සුදු වෑන් කීයක් දැකල තියෙනවද? නිකම් මිනිසුන්ට බොරු චෝදන කරන්න එපා. ගොන්නු තපුල්ලන විදිහට තමනුත් තපුල්ලන්න එපා. එතකොට හැමෝටම පේනව තමනුත් ගොනෙක් කියල. ඔප්පු කරන්න පුලුවන් නම් කොන්ද පන ඇතිව කියන්න පුරුදු වෙන්න. ගෝටාභයල, මහින්දල නැතිනම් ඔය බුඩිස්ට් කියාගෙන බොරු නම් දාගෙන ඉන්න උබල අද වලලපු තැන් වල ගසුත් පැලවෙල. කොටි බෝම්බ වලට අහුවෙල.

    • Devaka says:

      Umbata mathakadha umbe ammata digital kale kawudha kiyala?

  3. පොඩි එකා says:

    එහෙම යුද්ධයක් ආවොත් දැන් ඉන්න අපේ නායකයෝ කියයි… දැන් තියෙන්නේ මහින්දගේ කාලේ වගේ ත්‍රස්තවාදී යුද්ධයක් නෙවෙයි.. සහඡීවන යුද්ධයක්.. ඒකට මුහුණ දෙන්න අපිට පුළුවන්.. අපි ඒකට සාර්ථකව මුහුණ දෙනවා කියලා…

  4. Champa Kumari says:

    Kamal mahaththayatath amathaka wela aranthalawe gathanaya kale karuna kiyala, ethakota gathanaya pilikul kanuna weerayek. karunala ,prabakaranlage upades,balagaenwima hinada nomagata path wechchi kollo drohiyo

  5. LION voice says:

    WELL SAID Hon: Gotabaya Rajapaksha our Deshapremi PRESIDENT in 2020….JAYAWEWA!!!!

  6. LION says:

    සියලූ ශ්‍රී ලාංකිකයන් විසින් භාවිතයට ගත යුතු වැදගත් කරුණක් ලෙස මා ඉදිරිපත් කරන්නේ, අපගේ ආදී කල්පික ජාතික අනන්‍යතාවය ස්ථාපිත කිරීම පිණිස ජාතික හැදුනුම්පත, විදේශ ගමන් බලපත්රය වැනි සියලූම වැදගත් රාජ්ය ලේඛන වල ‘ශ්‍රී ලාංකික (සිංහල*‘ යනුවෙන් සඳහන් කිරීමය. මෙය සියලූම ජාති හිතෛෂී සිංහලයින් විසින් ක්රියාත්මක කළ යුතුව ඇති අති විශිෂ්ට යෝජනාවකි.

  7. gamarala says:

    ඔබත් යහපාලනයට ඡන්දය දුන් 62 ලක්ෂයේ අයෙක්ද?
    යහපාලනයේ තවත් ජයග්‍රහණයක් දැන් බලා ගත හැකියි !
    62 ලක්ෂයේ යහපාලනයේ, නිවට බවේ ජයග්‍රහණය ! ! !

Main News