ත්රිකුණාමලයෙන් පලා ගිය යානයේ හිමිකරු ‘පැනමා පත්රිකා’හි ප්රධාන චූදිතයෙක්.. යානාවෙන් ආ එක් අයෙක් ආපසු ගොස් නෑ…
January 11, 2019 at 2:10 pm | lanka C news
පසුගිය දා ශ්රී ලංකාවට පැමිණ ත්රිකුණාමලය ගුවන්තොටුපලෙන් අනවසරයෙන්ම පිටව ගිය පුද්ගලික ගුවන් යානය සම්බන්ධයෙන් සැක සහිත තොරතුරු ගණනාවක්ම හෙළිව ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කළේය.
එම යානාවේ හිමිකරු බදු වංචා හා අයථා මුදල් ඉපැයීම සම්බන්ධයෙන් පැනමා පත්රිකාවන්නි නම සඳහන් පුද්ගලයෙක් බවද එම වාර්තාවේ දැක්වින.
අදාල යානාවේ පැමිණි සියලු පුද්ගලයන් මෙරටින් පිට නොවූ බවත් එක් පුද්ගලයෙක් පමණක් ශ්රී ලංකාවේ බැංකු බවත් ඒ හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ පුත්රයා බවත් සිරස රූපවාහිනිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
ජෙප්පොන්ට ඩොලර් ටිකක් විසි කරානම් රෙද්ද උස්සගෙන එයි කලු මාද්ය කියාගෙන
ඇයි යකෝ කැබිනට් එකෙත් ඉන්නේ පැනමා හොරු. ඉස්සෙල්ලා උන්ව අල්ලපියව් !
අනවසරයෙන් ගුවන් යානයක් ගොඩ බා නැවත පිටව යන්නේ කෙසේද ? මේක දැන ගෙන කළ ගේමක් .
Me keri jeppo tika hariyata karapoththo wage watema yanawaa jaraawa hoyaagena……..ayarlanthe inna ape ewun gen ahuwa nam kiyahi utta thiyena depala gaana….patta horaa .
.un wagema ekek thamayi oya rohitha bogollagama kiyanne…denna epa cjanda oya ballanta