ත‍්‍රිකුණාමලය ඉන්දියාවට දෙන බව අගමැති තහවුරු කරයි..

January 20, 2017 at 6:48 pm | lanka C news
ත‍්‍රිකුණාමලය ඉන්දියාවට දෙන බව අගමැති තහවුරු කරයි..

ත‍්‍රිකුණාමලය වරාය ඉන්දියාව සග එක්ව සංවර්ධනය කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දීය නාලිකාව සමග අදහස් පල කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේ මේ දිනවල ස්විට්සරලන්තයේ යෙදෙන සංචාරය අතරතුරදීය.

ත‍්‍රිකුණාමලය සංචාරයක කලාපයක් බවට පත් කිරීමට මෙමගින් හැකිවනු ඇති බවටද අගමැතිවරයා එහිදී විශ්වාසය පල කලේය.

125 views

11 Comments to “ත‍්‍රිකුණාමලය ඉන්දියාවට දෙන බව අගමැති තහවුරු කරයි..”

  1. Gotaimbara says:

    Modi will give this man a few more young Indian Bxxx.

  2. SARADIEL says:

    අපේ රටේ අගමැති වුවාට රටේ වරායවල් ජාතික සම්පත් විදේශ රටවලට විකිනීමට රටේ ජනතාව ඔබට බලය ලබා දී නැත
    මේ රටේ ජාතික සම්පත් ඔබට ඕන විදිහට ලබා දෙන්න මේ රට ඔබේ අම්මගේ අප්පාගේ බුදලය නොවේ
    කරුණාකර අපේ රට විනාශ නොකර ඉල්ලා අස්වන්න ..සිරිසේන .මොහු අගමැති කර අපේ රටට කලේ ලොකු අපරාධයක්
    දැන්වත් රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කරන්න

  3. latha says:

    දැන් නම් රනිල් ගේ ඔලුව කුරුවල් වෙලා, මේ රටේ ජාතික සම්පත් විකුණාගෙන කන තත්වෙට පත්වෙලා, රනිල් ගේ අප්පාගේ බුදලේ නෙමේ මේ රට

  4. චව්චව් says:

    තුහ් නොදකින් මල පෙරේතයා….., තව ටික දවසකින් ගෑනිත් විකුනන් කයි…., ළමයි ඉන්නවයි කියලායැයි අනාගතේ බාර දෙන්න.

  5. bakalawathe says:

    padi gewanna vihak naha ban. Api rata e nisaa…kaatada joliya…neda bando.

  6. මිස්ටර් බීන් ජාතකය ඉඳියාව දෙකපුන්නේ තලතෙල්වානීලාට ?

  7. අම්මා දුන්නා නම් වටිනවා පොනිල් මහාලොකු ආර්තීක හුස්තාර් පන්නපොකා?

  8. gadol says:

    අපේ ගොන් ලොක්කා තවම පත්තරේ බලලා නැහැ

  9. laal says:

    ටඉ කෝට් ඇන්දට මොලේ කළදක් නැති පාටඉ, කලොත් කරන්නේ මෝඩ වැඩ , මේවට වග කියන්න ඕනේ සිරිසේන, 28 වතාවක් පරුද්නු රනිල් අගමැටියෙක් කොරාට

  10. saradieal says:

    කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා

    https://www.facebook.com/paranisinhalagee.rasika.hawula/videos/1561662617409277/

Main News