ත්රිකුණාමලය ඉන්දියාවට දෙන්න එජාප අප්පුහාමිලාට අපි ඉඩ දෙන්නේ නෑ.. – ශ්රීලනිපය කියයි..
January 21, 2017 at 12:30 am | lanka C news
එජාපයේ අප්පුහාමිලාට ත්රිකුණාමල වරායේ ඉඩම් ඉන්දියාවට පූජා කරන්නට ශ්රීලනිපය කිසිසේත්ම ඉඩ නොදන බව ඒවා කියන අප්පුහාමිලා දැන ගත යුතුව ඇති බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්රිය මහතා පවසයි.