ත‍්‍රිකුණාමලය ඉන්දියාවට දෙන්න එජාප අප්පුහාමිලාට අපි ඉඩ දෙන්නේ නෑ.. – ශ‍්‍රීලනිපය කියයි..

January 21, 2017 at 12:30 am | lanka C news
ත‍්‍රිකුණාමලය ඉන්දියාවට දෙන්න එජාප අප්පුහාමිලාට අපි ඉඩ දෙන්නේ නෑ.. – ශ‍්‍රීලනිපය කියයි..

එජාපයේ අප්පුහාමිලාට ත‍්‍රිකුණාමල වරායේ ඉඩම් ඉන්දියාවට පූජා කරන්නට ශ‍්‍රීලනිපය කිසිසේත්ම ඉඩ නොදන බව ඒවා කියන අප්පුහාමිලා දැන ගත යුතුව ඇති බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

8 views

5 Comments to “ත‍්‍රිකුණාමලය ඉන්දියාවට දෙන්න එජාප අප්පුහාමිලාට අපි ඉඩ දෙන්නේ නෑ.. – ශ‍්‍රීලනිපය කියයි..”

  1. asaranaya says:

    හොඳම ක්‍රමය සමලින්ගික ක්‍රමය නීතිගත කිරීමයි,ඉතින් උන්ට කරදරයක් නැතුව දවාලෙ ද, රෑ ද , එලියෙද හැන්ගිලාද, හිටගෙන ද ,බුදියගෙන ද ඕනැම සෙයියාවකින් කොරගන්න පුලුවන් එච්චරයි වැඩැකට ඇති එකක් පඹයා කොරන්න ලැස්ති වෙන්නේ
    ඔන්න බලන්න! ලොකයේ ඉන්න ‘ස්ටෝන් කටර්’ ලා ( හාබර් එකේ තිබුනු ගල වගේ ) වැල නොකැඩී එනවා සුවර්, යකෝ! විදේශ විනිමය ගලාගෙන එනවා. පෙති ජෝනට මාර ජොළියා,සන්චාරක ටාර්ගට් එක හිසටත් උඩින්.
    කොහොමද ගමරාළ රූකඩයාගෙ පඹසිරිගෙ ටිකිරි කක්ක මොළේ,

    ‘බැරි කල්ලො’ උන්ට කම් සැප, රටට එයිඩ්ස්
    සතුටුයිද දැන්

  2. asaranaya says:

    මුන්ගේ කයිය විතරයි, මිනීමරු පින්ගුත්තරයා කට උස්සනවිට මුන්ට හුජ්ජ යනවා,
    යකෝ තොපිගෙ ඇමතියෙකුට පාර්ලිමෙන්තුවේ ශබ්ද නගලා කැහැගහන්න කියාපිය.
    නිකන් අසුචි ටෝක් දාන්නේ නැතුව

  3. shantha dissanayake KURU says:

    he is actiing to collect votes

  4. alaya says:

    පල ගොනෝ යන්න මිනිස්සු ගොනාට අන්දවන්නේ නැතුව
    දැන් ඔය හම්බන්තො ට චීනෙට දෙනකල් උඹල කලේ රිලව් වගේ බලාගෙන හිටපු එකනේ …..
    සද්දෙයි පඩ ගඳයි විතරයි මුගේත් …වැඩ බෑ

    • kamasiri Kuruwita says:

      රනිලගෙ වචනෙට සිරා බයයි. සිරා යටයි . සිරා ගෙ වචනෙට කටුසුප්පු සෙට් එක හොඳටම යටයි. මේ කතා නිකන් පුස්වේඩි විතරයි. ආයෙ ජනතාව අන්දන්න බැරි බව දැනගනිල්ලා.

Main News