ත‍්‍රිකුණාමලය පාසැල් නැවත දන්වන තුරු වසා දමයි…

December 20, 2020 at 9:22 pm | lanka C news
ත‍්‍රිකුණාමලය පාසැල් නැවත දන්වන තුරු වසා දමයි…

ත‍්‍රිකුණාමලය කොට්ඨාශයට අයත් සියළු පාසැල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරිය පවසන්නේ කොරෝනා වෛරසය පැතිරී යාම පාලනය සදහා මෙම පියවර ගත් බවයි.

3,855 views
Main News