ත්රිකුණාමලය පාසැල් නැවත දන්වන තුරු වසා දමයි…
December 20, 2020 at 9:22 pm | lanka C news
ත්රිකුණාමලය කොට්ඨාශයට අයත් සියළු පාසැල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.
නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරිය පවසන්නේ කොරෝනා වෛරසය පැතිරී යාම පාලනය සදහා මෙම පියවර ගත් බවයි.