ත‍්‍රිකුණාමලේ කොටසක් ලොක්ඩවුන්.. දිස්ත‍්‍රික්කයට ඇතුළු නොවන්නැයි දැනුම් දේ…

December 24, 2020 at 8:40 am | lanka C news
ත‍්‍රිකුණාමලේ කොටසක් ලොක්ඩවුන්.. දිස්ත‍්‍රික්කයට ඇතුළු නොවන්නැයි දැනුම් දේ…

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අභයපුර සහ මුර්ගපුරය ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙක වහාම ක්‍රියාත්මක ව පරිදි හුදෙකලා කර තිබේ.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම දිස්ත්‍රික්කයට පැමිණීමෙන් ලෙස දිස්ත‍්‍රික් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

6,630 views
Main News