ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි රැකගන්න තෙල් සේවකයින් වැඩ වර්ජනයක.. රට පුරා ඉන්ධන හිගයක්..

April 22, 2017 at 12:40 pm | lanka C news
ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි රැකගන්න තෙල් සේවකයින් වැඩ වර්ජනයක.. රට පුරා ඉන්ධන හිගයක්..

ඉන්දියාවට ත‍්‍රිකුණාමල තෙල් ටැංකි පවරා දීමට විරෝධය පල කරමින් ඛනිජ තෙල් සංස්ථා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් 24 දා සිට වැඩ වර්ජනයක් කැදවා ඇත.

මේ හේතුවෙන් රටපුරා ඉන්ධන බෙදා හැරීම අඩාල වී ඉන්ධන හිගයක් ඇතිවීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.

ඉන්ධනන බෙදාහැරීම මධ්‍යස්ථාන හා ඩිපෝවලද මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක වීමට නියමිතය.

30 views

2 Comments to “ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි රැකගන්න තෙල් සේවකයින් වැඩ වර්ජනයක.. රට පුරා ඉන්ධන හිගයක්..”

  1. රාහුල කොලුවා says:

    රටේ දේවල් විකුණන් කන පාලකයෝ රටනට අවශ්‍ය නෑ… අවශ්‍ය වන්නේ රටේ තියෙන සම්පත් ආරක්ෂා කර ගනිමින් වඩ වඩාත් රටට සම්පත් සපයා ගන්න පුළුවන් පාලකයෝ… කතිරේ ගහනකොට මීට පස්සෙවත් රට ගැන හිතලා කතිරේ ගහන්න…

  2. SUPER well done CPC PLEASE send this sakkili YAMAPALANAYA HOME on the 24th….SINHALA MAHAJANATHAWA with you ALWAYS….JAYA JAYA JAYA WEWA!!!!

Main News