ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි ගැන කෙස් කෙලින් වෙන කතාව සුසිල් කියයි.. ඉන්දියාවට විකුණන්න හදන උන්ගේ රෙදි හැලෙයි..[Video]

April 24, 2017 at 9:20 am | lanka C news
ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි ගැන කෙස් කෙලින් වෙන කතාව සුසිල් කියයි.. ඉන්දියාවට විකුණන්න හදන උන්ගේ රෙදි හැලෙයි..[Video]

ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීමේ විපාක හා එම ටැංකි සංකීරණයේ ඉතිහාස කතාව මීට පෙර ඛණිජ තෙල් ඇමති ධුරයද දැරු වත්මන් ආණ්ඩුවේද ඇමතිවරයෙක් වන සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා මෙසේ අදහස් පල කලේය.

69 views

13 Comments to “ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි ගැන කෙස් කෙලින් වෙන කතාව සුසිල් කියයි.. ඉන්දියාවට විකුණන්න හදන උන්ගේ රෙදි හැලෙයි..[Video]”

  1. Saradiel says:

    අද මාලදිවයිනේ බොහෝ හෝටල් වල සිටින්නේ ඉන්දියානු දොස්තර මහතුන්ය. ඔවුන්ගේ වැටුප ඩොලර් 1100 ක පමන මුදලකටය. මාලදිවයිනේ හෝටලයක පරිගණක අංශයභාර ප්‍රධාන ඉන්දියානුවෙක් හා කථා කිරීමේදී මට තේරුනේ ඔහු වැඩකරනේ ලංකාවේ මුදලින් රුපියල් හැත්තෑ දහසක තරම් පඩියකටය. ඔහු වසරකින් පමණ ඉන්දියාව වෙත ගොස් නැත හේතුව ලෙස ඔහු දැක්වූ යේ ටිකට් එක ගත්තාම මාස ගණනක පඩිය අපරාදේ නිසා බවය. මෙලෙසින් අඩු වැටුපකට වැඩකිරීම නිසාම ලාංකීයන්ට අනාගත රැකියා ලෝකය තුළ අහිමී වී යනු ඇත. ඉන්දියානුවන් විසින් මේ වන විට ලාංකීයන්යන්ට ලෝකයේ ඇති රැකියා අවස්ථා අහිමි කරමින් පවතී.

    ඉන්දියාව සමඟ පවත්වන කිසිම ලෙන්ගතු කමකින් අපට ඇතිවන වාසියක් නොමැති. ලංකාවේ වෙළඳාමක් කරගන්න බැරී උන්ට ඉන්දියාව් වෙළදාම් කිරීමට කථාකිරීම මාරම විහිළුවක් වන අතර, එකම වාසිය අත්තම්මලාට සීයලාට ඉන්දියාවට ගොස් සාදුකීම කරගත හැකිවීමය පමනකි. අවසානයේ වනුයේ ලාංකීයන්ට ගගේ මුහුදේ පැනීමටය.

  2. gadol says:

    නොදකින නොලියැවෙන ඉන්දියාව…

    http://pawura.com/news/?p=3451

  3. Dickie Bird says:

    Deiyo sakki ! Munta chande deela kara gaththa magadiya…..

    Yahalapana karayo kata ariyoth kiyanne gal palena boru.
    Bahimu parata. Oya tanki dunnoth Indiayawata ape amma, thaththa ugas thibba wage wedak.

    Yahapalanayata saapa thamai karanna o’nay.

Main News