ත‍්‍රිකුණාමලේ හර්තාල්.. පාරවල ටයර් පුච්චති.. බස්වලට ගල් ගසති.. හිස්බුල්ලාට විරෝධය..

May 10, 2019 at 12:00 pm | lanka C news
ත‍්‍රිකුණාමලේ හර්තාල්.. පාරවල ටයර් පුච්චති.. බස්වලට ගල් ගසති.. හිස්බුල්ලාට විරෝධය..

ත්‍රිකුණාමලය හා ඒ ආසන්න තවත් නගර කිහිපයක අද උදෑසන හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබේ.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ නැගෙනහිර ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙසයි.

මෙම ව්‍යාපාරය නිසා එම ප්‍රදේශයේ දෛනික ජන ජීවිතයට බාධා පැමිණ තිබූ බව වාර්තාකරුවන් කියා සිටිති. ලංගම බස් රථ පමණක් ප්‍රවාහන කටයුතු කළ ද කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

ඇතැම් ස්ථානවල ටයර් පුළුස්සා මාර්ගය අවහිර කර තිබූ අතර පොලිසිය මැදිහත්ව එම ටයර් ඉවත්කර මාර්ග අවහිරයන් ඉවත් කරන ඇත.

77,476 Viewers

16 Comments to “ත‍්‍රිකුණාමලේ හර්තාල්.. පාරවල ටයර් පුච්චති.. බස්වලට ගල් ගසති.. හිස්බුල්ලාට විරෝධය..”

  1. Boo says:

    මල්ලිලා, මොනවා කලත් කමක් නැහැ, මිනිස්සුන්ට සහ පොදු සහ පුද්ගලික දේපල වලට හානි නොකර, මොකද ඇමරිකන් පරයන්ට ඕන වෙලා තියෙන්නෙත් ඒකමයි උන්ට උන්ගේ හමුදාවල් අරන් අපේ රටට එන්න එතකොට රනිල් පොන්නයටත් චන්ද කල් දදා ඉන්න පුළුවන් රටේ කලබකකාරී තත්වයක් තියෙනවා කියලා.

    ඒ නිසා කඩ සාප්පු වහල දාලා හර්තාල් කරන එක හොඳයි, ඒත් ඒ අතරේම ආණ්ඩුවේ වැඩ බැරි ලොන්තපෝල්ලා පිට පළාත්වලින් මිනිස්සු එවලා කලබල ඇතිකරන්න යනවද කියල සෝදිසියෙන් ඉඳගෙන එහෙම ආවොත් ඔක්කොටම ඉස්සෙල්ල උන්ට බඩ යන්න දුන්නනං තමයි හොඳ.

    • LANSA says:

      ane …ape Jananthata thuwala mokuth ne ne…

    • vishnu says:

      සිංහලයිනි මොලයෙන් ගහන්න ඕන
      වෙලාවක් මේක

    • ගරසරප says:

      අනිවා. රෙවිල ඉන්න රනිල්-නඩේ ඕන කරන්නෙ ඕක තමා.

  2. S.A.W. ගැමුණු says:

    දැනන් හිටියත් නොකිය හිටපු නැව ගිලුනත් බෑන් චූන් හා යහළු සෙට් එකේ සමහර අය තමුන්ගේ උවමනා එපා කම් වලට වැඩ කරගන්න, පුංචි මොලෙන් ගේම දිදී කරන අමන වැඩ වලට පැත්තක ඉන්න අය අවුස්සන්න බලයි. පරිස්සමින්. ආරක්ෂක අංශ වලට උපරිම සහයෝගය දෙන්න.

    • vishnu says:

      සිංහලයිනි මොලයෙන් ගහන්න ඕන
      වෙලාවක් මේක

  3. Karu says:

    අපේ ජනාධිපති තුමා පත් කළ මේ මිනිස්සුන්ට මොකක් හරි මොළේ අමාරුවක් නැත්නම් හොර ගනුදනුවක් තියනවා. බොස් වගෙ වෙන්න එපායැ චක් ගෝලයො ටිකත්.

  4. D.Nimal says:

    We are an opposed any Muslim riots is sponsored by UNP l leadership of Wickramsinghe !
    We are not going to make another page of history against Muslim -powers.!
    This a new DOOR an OPEN for US interest in Island by UNP regime contitunation without vortes consent .We opposed USA present in Island.

  5. sathya says:

    Chase Hisbulla………

  6. D.Nimal says:

    We are an opposed any Muslim riots is sponsored by UNP l leadership of Wickramsinghe !
    We are not going to make another page of history against Muslim -people.!
    This a new DOOR an OPEN for US interest in Island by UNP regime contitunation without vortes consent .We opposed USA present in an Island.

    • Buez says:

      අනේ මහත්තයා දන්න භාෂාවක් පාවිච්චි කරන්න

    • Asanka says:

      මොකක්ද මේ ලියල තියෙන්නේ. දන්නා සිංහලෙන් ලියන්න මහත්තයෝ

    • sathya says:

      Nimal, what were you trying to mean?
      Don’t kill the queen.

  7. malraj says:

    අපේ ජනාධිපති තුමා පත් කළ මේ මිනිස්සුන්ට මොකක් හරි මොළේ අමාරුවක් නැත්නම් හොර ගනුදනුවක් තියනවා. බොස් වගෙ වෙන්න එපායැ චක් ගෝලයො ටිකත්.

  8. john the baptice says:

    මේ වහාබින්ට තනතුරු දුන්නාට සිරිසේනත් වග කිව යුතුය

Main News