ත්‍රිපෝෂ නැතිව රටක් දුවන්න බෑ..- සජිත්
December 28, 2020 at 3:50 pm | lanka C news
ඉදිරියේදී තමා රජයක් යටතේ කතරගම වෙනුවෙන් නවනගර සැලැස්මක් පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
කතරගම ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
අද වන විට ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව පැවසූ විපක්ෂනායකවරයා අද හරියාකාරව ත්‍රිපෝෂ ලබා දීමක් සිදු නොවන බවට චෝදනා කළේය.
‘මෙහෙම රටක් දුවන්න බෑ’ යයි ඔහු එහිදී සඳහන් කළේය.
අපෝ.. අපි ජීවිතේට ත්‍රිපෝෂ කාල නෑ. ලමයින්ට දීලත් නෑ.
උඹේ මොලේ ඔහොම අමන වුණේ ත්‍රිපෝෂ කාලද බන්…
හාමිනේ…
මෙයාගෙ පෝෂ ‘ තුන ‘ හරියට වැඩකරානම්
අද තාත්තා කෙනෙක් නේද??
රටක් දුවන්න ත්‍රිපෝෂ විතරක් ඇති නම් ෂෝක් නේ . මෙච්චර දඟලන්නෙ අහවල් දේකටයැ .
සජිත්ට සහ ආර්යාවට ත්‍රී පෝෂ නැතුව බැහැ.
පෑඩයාගේ කෝශ දෙකවත් හරියට එල්ලෙන්නෙ නැතුව 3 පෝශ ගැන කතාකරනවා, හරියට වැදගත් දෙයක් කතාකරපිය, අඩු ගනනේ රෙදි අපුල්ලගන්නෙ කොහොමද කියලා
මුන් අර පහුගිය ආණ්ඩුවේ ඉන්දැද්දී සුකොපබෝගී වාහන නැතිව ජනතා සේවයට යන්න බැහැ කියලා ලක්ෂ 400 -500 වාහන ජනතාව බදු වලින් අරගෙන සුරසැප විඳපු හැත්තට දැන් ත්‍රීපෝෂ නැතිව රට දුවන්න බැහැලු, පු….
න් හිනා යනවා
The leader of Opposition do NOT that an understand gravity of ongoing Economic and Pandemic crisis in World and as well Island republic challenge by Covid 19 ?
He has no experiences of facing such unending crisis his life-time.
His childish mentality cannot reach to such level of knowledge…Why is that he has inexperienced of political -Economic and Social issues in 21 st century.
The team of Wise men are need be an opposition leadership?????.
බොලාගේ අප්පත් ඔය පැත්තේ නව නගර හදනවා කියලා නිධාන ගොඩදැමිමා ඔහේට හොදට මතක ඇතිනේ. ඉතුරැ තියේනමි ඒවටත් අබසරනයි හැබැයි ඒ ඔක්කොම මිනිස්සුට අමතක නෑ බං
මූ ගැටවරයාකාලේ මුගෙ රනසින්හෙ පේඩිගේ ප්රෙමදාසයා කී පාරක් කතරගම නගරය හැදුවද, ඉඩම් සුද්දකර පැඩයාට නිදන් සොයන ක්‍රමය ඇතිකර දුන් හැටි තවමත් මතකයි, වල්කමේ ගොස් මනම්පේරි මරලා දැම්මෙත් මේ කලේ තමයි බූරු පුතානෝ
ශෝක් අනේ හිනා වෙලා පන යනව.සජිත් කියන්නෙ සුපිරිම ජෝකර් කෙනෙක්.
මෙි මිනිස්සුන්ට පිස්සු හැදිලා.බල තන්හාව.පැරදුණු එක හොද වැඩෙ, පොළවේ ඇවිද ගන්න බැරි මුන්ට දුගී දුප්පත් අසරණ ජනතාවගෙ දුකක් තේරෙයිද?
ත්‍රිපෝෂ හදලා දියුණු වෙච්ච රටක් කියාපිය බලන්න ?
අල් ලංකිස්ථාන්..!!