ත්‍රිපෝෂ නැතිව රටක් දුවන්න බෑ..- සජිත්
December 28, 2020 at 3:50 pm | lanka C news
ඉදිරියේදී තමා රජයක් යටතේ කතරගම වෙනුවෙන් නවනගර සැලැස්මක් පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
කතරගම ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
අද වන විට ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව පැවසූ විපක්ෂනායකවරයා අද හරියාකාරව ත්‍රිපෝෂ ලබා දීමක් සිදු නොවන බවට චෝදනා කළේය.
‘මෙහෙම රටක් දුවන්න බෑ’ යයි ඔහු එහිදී සඳහන් කළේය.
I wonder what would have happened to Srilanka if you’re government was percent. What have previous government done to Srilanken, the biggest stupid things you’re leaders has done stopping the ongoing development projects. This will lead a country to bankruptcy. If you ever win again you will never go to Katharagama to see those poor people again for sure. 😂😂🐃🐃
බලයේ ඉඳලත් තමන්ගේ චන්ද බල ප්‍රදේශයට උස සිකුරිටි මිටි කම්කරු බලි තොවිල් පෙන්නපු 8 ෆේල් නෝ කැපෑසිටි නූගත් රදා නිධන් හොර සෙවලයා ” සදා ලෝක කුජීත කතරගම” කියලා එකක් හදනවා ලු.. කේරල ගව මූත්රයි පැකනිලුයි ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස්බොර්ඩ් එකයි ඒ දන්ඬයි පෑඩ් එකයි එපා වෙලාද සමපෝශ අල්ලගත්තේ..?? අනේ පලයන් නූගත් අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ බිල්ෆි ISIS සෙවලයා.. තොගේ මිනීමරු ISIS හම්බාවෝ වලලන්න කලින් තෝ වැලලියන් සදා ලෝක කුජීත නපුන්සකයා..
//අලන්තර කයිෆ ෆාල රබ්බුක බිහ සහ බිල්ෆි//
(ඇල් කරාමයේ අලි මන්තරේ)