ත‍්‍රිපෝෂ ෆැක්ටරිය වහයි.. ගැබිණියන්ට, ලදරුවන්ට ත‍්‍රිපෝෂ නෑ..

June 1, 2020 at 8:02 am | lanka C news
ත‍්‍රිපෝෂ ෆැක්ටරිය වහයි.. ගැබිණියන්ට, ලදරුවන්ට ත‍්‍රිපෝෂ නෑ..

ජාඇල පිහිටා ඇති ත‍්‍රිපෝෂ කම්හල සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව වාර්තාවේ.

මීට හේතු වී ඇත්තේ ත‍්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිගු නොමැති වීමයි.

එහි සේවය කරන සේවකයන් 300ක් පමණ පිරිසක් කම්හල වසා දැමීමත් සමග නිවෙස් වල රැඳී සිටී.

දැනට සති දෙකක පමණ කාලයක් තිස්සේ බඩ ඉරිගු නොමැතිවීම හේතුවෙනි ත්‍රිපෝෂ නිපදවිම නවතා ඇත.

මේ තත්ත්වය මත ඉදිරියේදී ගැබිණි මාතාවන්ට හා ළදරුවන්ට රජය විසින් ලබාදෙන ත්‍රිපෝෂ ලබා දීම නැවතෙනු ඇතැයිද වාර්තා වෙයි.

එමෙන්ම එම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ‘සුපෝෂ’ සඳහා වෙළඳ පොලේ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති අතර මසකට මිලියන 07 ක් ඉක්මවා ඒවා වෙලදපලේ විකිණේ.

112 views

9 Comments to “ත‍්‍රිපෝෂ ෆැක්ටරිය වහයි.. ගැබිණියන්ට, ලදරුවන්ට ත‍්‍රිපෝෂ නෑ..”

  1. GU-VP SAKKILI API says:

    We have planed 5 factories and we have already made an agreements to fulfill global demand of our PUNCHI AMMA
    Hukassssssssssssssssssssssssssss Hu HU HU

    KATIN BATALA

  2. ruwan says:

    බය වෙන්න එපා. අප්පච්චි අගමැති.

  3. B4 UNP now Gota says:

    බඩ ඉරිගු වහාම ආනයනය කරන්න. තොන්ඩ ගෙදර දුව ට වෙනම flight එකකින් එන්න පුළුවන් නම්. ඒ වගේ ඉන්දියාවේ න් ගුවන් මගින් ගෙන්වන්න.

  4. Love nature says:

    බඩ ඉරිගු වගාව ට රජය ජනතාවට සහන ලබා දී දිරිගැන්විය යුතුය

  5. අපි says:

    Thaleta kiyanna ‘Nanda sena pabaya..’ wada bari tazen bappa, 69 lakse gonata anda u mehe raja keruwa..

  6. සයිබර් නානා says:

    මේ වැඩේට බඩ ඉරිඟුම ඕනද? වෙන විකල්පයක් හොයාගන්න බැරිද ?

  7. Ronnie says:

    Ekata kamak ne. Ape rohitha putha thawa hoda sinduwak karanawa munubura ekka. Eka ahapalla denata.

  8. යුක්තිය says:

    තොන්ඩමන් වතුකරයේ නම Royal College ගියේ කොහොමද කියහංකෝ.. යකෝ අපි කොළබ රෝයල් අවව ඉඳලත් අපේ දරුවන්ට ළඟම පාසල හොඳම එක කියලා රෝයල් එකෙන් කපනවා.දේශපාලනය කියන්නේ අපෙ රටෙ පොඩි මිනිස්සු පාගලා , හොරු තමන්ගෙ ළමයි උඩට ගන්න මාෆියාවට. උඹලට ශාප වෙයන්.

Main News