ත‍්‍රි’මලේ උණ වසංගතයක්..අපේ‍්‍රල් මාසයේදී හතක් මියයයි..

May 2, 2017 at 2:18 am | lanka C news
ත‍්‍රි’මලේ උණ වසංගතයක්..අපේ‍්‍රල් මාසයේදී හතක් මියයයි..

වේගයෙන් පැතිරී යන වෛරස් උණ රෝගයක් හේතුවෙන් ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික්කයේ ගිය අපේ‍්‍රල් මාසයේදී පමණක් රෝගීන් හත්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

ත‍්‍රිකුණාමල රෝහලේ වෛද්‍ය අධ්‍යක්‍ෂිකාව පවසන්නේ මිය ගිය රෝගීන් පස්දෙනෙකු මියගොස් ඇත්තේ H1N1 ඉන්ෆ්ලූවෙන්සා වෛරසයෙන් බව තහවරු කරගෙන ඇති බවත් සෙසු දෙදෙනාද එසේම මිය යන්නට ඇතැයි අනුමාන කරන බවත්ය.

23 views
Main News