ත්‍රි’මලේ තෙල් ටැංකි ඉන්දියාවට දීම වරද රාජපක්ෂගේ..- චම්පිකගෙන් අලූත්ම සූත්‍රයක්
May 5, 2017 at 4:40 pm | lanka C news
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග හවුල් ව්‍යාපාරයක් සේ කරගෙන යාම සදහා ඉන්දියාව සමග මුලින්ම එකගතාවකට පැමිණියේ හිටපු ජනාදීපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බව ඇමති චම්පික රණවක පවසයි.
මේ බව සදහන් කරමින් ඇමතිවරයා විසින් නිකුත් කර ඇති වීඩියෝව මෙසේය.