ත‍්‍රිරෝද රථ ගාස්තු වැඩි කිරීම වැරදියි.. ඉන්ධන හෝ අමතර කොටස් මිල වැඩි වී නෑ..

June 18, 2017 at 12:40 pm | lanka C news
ත‍්‍රිරෝද රථ ගාස්තු වැඩි කිරීම වැරදියි.. ඉන්ධන හෝ අමතර කොටස් මිල වැඩි වී නෑ..

මගී ප‍්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ නියාමනය කිරීමට නීති සෑදීමට රජය කටයුතු කල යුතු යයි පාරිභෝගික අයිතීන් සුරැකිමේ ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

213 views
Main News