ත‍්‍රීරෝද රථ වැඩියි කියා ගෙන්වීම නවතන්න රජය සූදානම්..

April 4, 2017 at 5:30 pm | lanka C news
ත‍්‍රීරෝද රථ වැඩියි කියා ගෙන්වීම නවතන්න රජය සූදානම්..

මෙරටට ත‍්‍රිරෝද රථ ගෙන්වීම නතර කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා සදහන් කරයි.

කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ අද වන විට මෙරටට ඔරොත්තු නොදෙන තරමේ ත‍්‍රිරෝද රථ ප‍්‍රමාණයක් මහාමාර්ගයන්ට එක්ව ඇති බවයි.

එසේම ඉදිරියේදී රට පුරා ඉන්ධන ප‍්‍රවාහනය දුමරිය මගින් පමණක් සිදුකිරීමටත් කටයුතු සූදානම් කරමින් ඇති බවද ඔහු පැවසීය.

150 views

8 Comments to “ත‍්‍රීරෝද රථ වැඩියි කියා ගෙන්වීම නවතන්න රජය සූදානම්..”

  1. lolla says:

    Never a Yahapalana Fan…..
    But that was a great Decision

  2. ExUNPer says:

    Catering to growth is what we expect from you…
    ……patching is not a solution…
    You need to find the root cause….

  3. paradox says:

    Good decision, irrespective of political views. keep it up

  4. kamalsiri kuruwita says:

    ත්‍රී රෝද රථ වෙනුවට (ඉන්දියානු නිෂ්පාදන නොවන ) රෝද හතරේ කුඩා මොටර් රථ අඩු මුදලකට හඳුන්වා දීම හොඳයි. ත්‍රී රෝද රථ නිසා ඇතිවන වාහන තද බදය හා වාහන අනතුරුද අවම කරගත හැක. ත්‍රී රෝද රථ හිමියන්ගේ එම රථ රජය ලබාගෙන ඒ වෙනුවට රෝද හතරේ කුඩා මොටර් රථයක් ඔවුනට ලබාදිය හැක . මෝටර් රථයට යන මුදලින් ත්‍රී රෝද රථයේ වටිනාකම අඩුකිරීමද කල යුතුමය .

  5. Nuwan says:

    Ithamath honda deyak…Puduma three wheel thogayak thiyenne parata bessama…

  6. citizen says:

    100% super move at last some good news

  7. DRS says:

    The govt should make having a car license for 3 years before allowing people apply for a motorcycle or 3 wheel license like they do in UK. This will reduce motor cycles and 3 wheels on the road and bring more revenue to the Govt.

  8. siraa says:

    Eka nam hondhayi…

Main News