ත‍්‍රීවිල් සංගම් සභාපති ලීසිං සමාගමකින් ඝාතනය කලේ ආණ්ඩුවේ වරදින්..- සජිත්

June 11, 2020 at 2:10 pm | lanka C news
ත‍්‍රීවිල් සංගම් සභාපති ලීසිං සමාගමකින් ඝාතනය කලේ ආණ්ඩුවේ වරදින්..- සජිත්

ත්‍රී රෝද රථ සංගමය සභාපතිවරයකු ලෙස කටයුතු කරන ලද සුනිල් ජයවර්ධන මහතා මහමග ඝාතනයට ලක් ව ඇත්තේ ආණ්ඩුවේ වරදින් බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ත්‍රීරෝද හිමියන් වෙත ආණ්ඩුව විසින් ලිසිං සහන ලබාදෙන බව ප්‍රකාශ කළ ද එය ලීසිං සමාගම් වෙත නිසියාකාරයෙන් දැනුවත් නොකිරීම නිසා මෙම මරණය සිදුවී ඇති බවද ඔහු පවසයි.

ආසන්න කාලයේ දී රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉහළ ගොස් ඇති බවත් මිනීමැරුම්, පහරදීම්, මංකොල්ලකෑම ආදී කටයුතු වැඩි වශයෙන් අසන්නට ලැබෙන බවත් ඔහු කියා සිටී.

කල්බදු සමාගමක පිරිසක් විසින් සිදු කල පහරදීමකින් සුනිල් ජයවර්ධන මහතා මිය යාම ගැන මාධ්‍ය විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ අදහස් පල කලේය.

ආණ්ඩුවේ ලීසිං ප්‍රෝඩාව නිසා ජීවිතයක් අහිමි වුණා, මහ දවල් මිනී මරණ රටක් බිහි වුණා. #SJB

ආණ්ඩුවේ ලීසිං ප්‍රෝඩාව නිසා ජීවිතයක් අහිමි වුණා, මහ දවල් මිනී මරණ රටක් බිහි වුණා. #SJB

Gepostet von Samagi Jana Balawegaya am Donnerstag, 11. Juni 2020

64 views

44 Comments to “ත‍්‍රීවිල් සංගම් සභාපති ලීසිං සමාගමකින් ඝාතනය කලේ ආණ්ඩුවේ වරදින්..- සජිත්”

  1. B. anthony says:

    අප්පට හුඩු! කුලියට හඩන්නන්ගේ සංගමය සජිත්ට විරුද්ධව සටනට බැහැලා. ඒකෙන් පේනවා රනිල්ට වඩා සජියට බය බව හා මේ ඝාතණය පිටිපස තවත් අපතයන් සිටින බව. කහදගමයගේ කථාවෙන් ඒක තේරෙනවා. මේක ජනතාවට රතු එලියක් . බලය ලැබුනොත් ලැබෙන දේ ගැන. ඇස් ඇරගෙන බලාපල්ලා . සුරංගනා කථා වලට නොරැවටී.

Main News