දක්ෂතා මදි කියා මාලිංග තීරණයක් ගන්න සූදානම්..
September 3, 2017 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැවැත්වෙන ඉන්දීය තරගාවලියෙන් පසුව සිය එක්දින ක්‍රීඩා දිවිය පිලිබදව තීරණයක් ගැනීමට නියමිත යයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තම ශාරීරික යෝග්‍යතාවය සලකා බැලීමෙන් පසු අවසන් තීරණය ගන්නා බව මාලිංග එම මාධ්‍ය වෙත සදහන් කර ඇත.
අවසන් තරගාවලි දෙකේදී තමනට සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වුයේ යයිද මාලිංග වැඩි දුරටත් සදහන් කර ඇත.
ඇත්තම තත්වේ තමයි… ටීම් එක ඇතුලට ආවට පස්සේ අපේ ක්‍රීඩකයෝ බලන්නේ තමුන්ගේ ඇඟ බේරගෙන,,,, සෙල්ලම් කරන්න. උන්ට ඕනේ සල්ලි විතරයි…. උන්ගේ පඩිය වැටෙනවා 60දෙනා ඇතුලේ හිටියත්. පාලක මණ්ඩලේට,,, තේරීම් කමිටුවට… ඇමතිට බැනල වැඩක් නෑ…. උන්ට බනින්නේ උඹලගේ දේශපාලනේ ප්‍රමෝට් කරන්න…. නමුත් තිත්ත ඇත්ත අපේ ක්‍රීඩකයෝ අන්තිම අදක්ෂ පිරිසක්… කම්මැලියෝ පිරිසක්… ආත්මාර්තකාමියෝ පිරිසක්…
better to leave when others ask WHY and not WHYNOT.
take an example of SANGA and MAHELA of course MURALI too….
Monawada may katha………………..
Mona surakam kara thibunath Malingaya cricket beneta ringuwe wicket 300 club ekata athul V samugannai.
Dakshatha nimawela thibu kalayaka thamai 50 over tharanga walata idiripath wenna thiranaya kalay.
Lajjai malinga obage hidden intention walata.
Katha maaru kalath yathar thaya may kai.