දක්ෂිණ අධිවේගයෙන් මැදමුලනට පිවිසුම් මාර්ගයක්…?
February 21, 2020 at 10:48 pm | lanka C news
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටසේදී තවත් අන්තර් හුවමාරුවක් ඉදිකරමින් ඇතැයි වාර්තා පල වෙයි.
මෙම පිවිසුම ඇති කිරීමට සූදානම් වන්නේ මැදමුලන ප්රදේශය ආසන්නයේ පිහිටි බැදිගම හන්දියේ දී යයිද වාර්තාවන්හි දැක්වෙයි.
එකී වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ ප්රකාශකයෙකු කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් සැලසුමේ මෙම පිවිසුම අතුලත්ව තිබුණද යහපාලන ආණ්ඩු සමයේ එම සැලසුම අවලංගු කළ බවයි.
එනිසා මුල් සැලැස්මේ තිබුණු අන්තර් හුවමාරුවක් මිස අළුතෙන් එක් කල පිවිසුමක් නොවන බවද ඔහු කියා සිටියේය.
කෙසේ නමුත් එම මාර්ගය ඉදි කරන්නේද නැද්ද යන්න තහවුරු කල නොහැකි බවද ඔහු පැවසීය.
This must be for people to go to “Medamulana Walawwa” without delays.
ලෝකයේ අදිවේගී මාර්ග ඇති සෑම රටකම කලින් ගම්මාන යාකරමින් තිබු මාර්ග හන්දි හා ගම සඳහා පිවිසුම් මාර්ග ඉදිකර තිබෙනවා එය අදිවේගී මාරගයේ පලදායිතාව ඉහල නන්වන්නක් .එමගින් එම මාර්ග පාවිච්චි කරන ජනතාව ඉහල යනවා සේම දුෂ්කර පළාත්වලට පිවිසුම් දීම මගින් එම ගම්මාන වල කර්මාන්ත ආරම්භ කිරීමට කර්මාන්ත සමාගම්වලට හැකිවෙනව .යහපාලන ඉරිසියා කාලකන්නි මහින්දගෙන් පලිගන්න ගොස් වලක්වුයේ ගම්මාන වල වෙසෙන ජනතාවට ආර්ථිකව දියුණු වීමට තිබෙන අවස්ථාවයි .UNP උන් හරක් කියන්නේ අන්න එනිසයි .නුගත් නළුවන් නුගත් පොලිස් කාරයන් නුගත් ඩ්රම්ස් වාදකයන් දමාගෙන එජාපය කලේ පලි ගැනීම මිස රට දියුණු කිරීම නොවේ .මුන් තාමත් කරන්නේ මහින්දගෙන් පලි ගැනීමයි UNP හැත්ත සියලුම දෙනාට පිස්සු
Stupid opposition doesn’t know the Highway concept.
මහින්ද මාමේ පිස්සුනම් කෙලින්න එපා අපේ හාමුදුරුවනේ කියා කියා. මේපාර රටට ජාතියටම මුළු සමස්තයටම හරියන වැඩපිළිවෙලක් කරන්න ගොටභය මැතිතුමාට දායකවී.නැතිව තිබෙන හිතවත්කම් වලට යටහත් නොවේ තාන්න මාන්න පුදන්නනම් යන්න එපා එවුන් රැකගන්න. මේපාර මොකද ජනතාව බොහොම අවදියෙන් සිටින්නේ!!
තෝ අනුන්ගෙ නම් හොරකං නොකර තමන්ගෙ කියලා නමකින් ඇවිත් කියන මගුලක් කියහං.
Litmus test for Gota.
Medamulana is a rural village does not need exit at present…
Waste of money..
Our country is facing more serious issues such as loans, law and order, cost of living etc rather than the interchange at Medamulana. Medamulana has produced 2 Presidents in our country and this interchange will be the easiest exit / entrance for people of Tangalle.
There is a exit at beliatta which is enough for Tangalle.does not need another one.
Why not?
Whether it is Madamulana or not, every exit from highway, helps people using it.
Please don’t look at in politically tainted glasses!
ඉදිරියේදි මැදමූලන ගම්මානය ඉතාමත් ජනාකීර්න ප්රදේශයක් වීම නොඅනුමානයි, එවැන් හුවමාරුව ඉතාමත් සාදාරන බවයි පෙනෙන්නේ, පෙර දැක්ම එයයි.
Lol
Nodanna Dewal comment nokara innawanam hoday. Medamulan koheda Bedigama koheda tiyenne? Bedigamata Pivisumak avasyamay mokada godak vahana yana parak.Dan pivisuma daala tiyenne kelekata. Pahugiya rajaje irsaavata karapu wedak
ඔබ කියන කතාව ඇත්ත නම් කමෙන්ට් නෙමෙයි අමිල, මේ නිව්ස් එකත් වැරදියි. මේකෙන් කියන්නෙ හරියට රාජපක්ෂ පවුලට පහසු වෙන්න මැදමුලනට පිවිසුම් මාර්ගයක් දැම්මා වගෙයි.
Haduwath Awulak ne……
Me ratata….express ways dunne Mahinda Rajapaksage Anduwen……ethakan Toiyo kiyana un Highway Dakala thibune pita ratawal wala witharai….Apinan ithin Baiyo…ne rata gihillath na ne…….😁
👍🤣🤣
Medamulana or not, businesses rise up like magic around highway exits and entrances. Adding another exit will help to develop the area in more ways.
There is no universal rule in creating exists. It is for the convenience of the road users. For an example, I am from Matara , Thihgoda and highway goes in the middle of my village. But there is no exit. We have to exit from Matara or Aparakka. If there was an exit for Kapuduwa. That will benefit all the people upto Kamburupitiaya, Walasmulla, Hakamana etc. Therefore more exists means more convenience .
If there is a Madamulana exit, that is for people go to Weeraketiya and there a famous rock temple close by, Mulkirigala, Middeniya and all these people can use this exit. This will reduce traffic in Matara and Tangale.
අපේ අය කතා කරනවා ලංකාවේ ණය ගැන පොඩ්ඩක් බලන්න ලෝකයේ වැඩියෙන්ම ණය අරගෙන තියෙන රටවල්. ඒ අතරට ඉන්දියාවත් ඉන්නවා. අනෙක් කාරණාව අපේ රට හැම වෙලේම හෑල්ලු කරලා කතා කරනවා. ලංකාව කියන්නේ දකුණු ආසියාවේ පෝසත්ම රටවල් දෙකින් එකක් කියලා. අනෙක් රට මාලදිවයින. අපේ රටේ HDI එක තියෙන්නේ සංවර්ධිත රටක මට්ටමට, GDP එකත් වැඩියි. අපි ලොකයේ සංවර්ධන දර්ශකයේ මුල් රටවල් 100 ඇතුලේ ඉන්නවා. දකුණු ආසියාවේ එකම රට. දුප්පත්කම අඩුම දකුණු ආසියාවේ රට ද සංවර්ධිත රටක මට්ටමට තියෙන්නේ. ඉතිං තව වෙන මොනවාද
හක්මන මාතර පාර තිහගොඩින් පිවිසුම් මාර්ගයක් තිබුන නම් , අඩුම තරමේ දවසකට වාහන තවත් සීයක් වත් වැඩි වෙනවා . එතනින් ලොකු මාර්ග පද්ධතියකට විවෘත වෙනවා . හැම ප්රධාන මාර්ගයකටම පිවිසුම් මාර්ගයක් තියෙනවානම් තමයි හොඳ . පාරවල් තියෙන්නේ වාහන වලට යන්නනේ .
ඔය අන්තර් හුවමාරුව මුල් සැලැස්මෙ තිබුනෙ නෑ. පුලුවන්නම් පෙන්වන්න කියන්න.
මුල් සැලැස්ම පෙන්නහං. එතකොට අපි බලමු ඒකෙ තිබුනද නැද්ද කියලා