දක්ෂිණ අධිවේගයේ අනතුරක්.. විදේශිකයන් දෙදෙනෙකු මරුට…
June 20, 2018 at 8:02 am | lanka C news
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් විදේශිකයන් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.
අධිවේගී මාර්ගයේ 65 වන කිලෝ මීටර කණුව අසලදී මෙම අනතුර සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
කන්ටේනර් රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.
කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
දැන් කියය් “වරද රාජපක්ෂ අාණ්ඩුවේ” මහින්දට මිනී මැරැම් චෝදන ගෙන අා යුතුය කියල.
ඔවු ඔවු ඒක හරි,..මහින්ද තමයි නය අරන් අදිවේගී මාර්ග හැදුවේ.
මම හිතුවේ උබලගේ බාප්ප කියල
Our highways are mis managed. Even basic safty measutes are followed. Expect more disasters.
Suddo transpor keranne kuddo. Mobile eka kane thiyagena elawanne.. boho
riyaduro amu pisso.. videshikain ta mewani vipath unaama lankaawatama balapanewa.. tourist board license neti ayata suddo transport natara kela uthui..