දක්‍ෂිණ අධිවේගයේ පාපැදියකින් යයි.. ඒද ප‍්‍රතිවිරුද්ද දෙසටයි..

September 13, 2020 at 4:40 pm | lanka C news
දක්‍ෂිණ අධිවේගයේ පාපැදියකින් යයි.. ඒද ප‍්‍රතිවිරුද්ද දෙසටයි..

පුද්ගලයෙකු පාපැදියකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ ජාල වලට මුදා හැර තිබේ.

අධිවේගී මාර්ගයේ ඔහු පාපැදියෙන් යන්නේ හම්බන්තොට සිට කොළඹ යන මං තීරුවේ ප‍්‍රතිවිරුද්ද දිශාවටයි.

බෙලියත්ත ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා පාපැදියෙන් ගමන් කරමින් සිට ඇත.

39,320 views

8 Comments to “දක්‍ෂිණ අධිවේගයේ පාපැදියකින් යයි.. ඒද ප‍්‍රතිවිරුද්ද දෙසටයි..”

  1. අනුරාධ says:

    මට නම් පෙනෙන්නේ දෑන් දැන් නීතිය වල්වැදෙමින් පවතින බවයි.

    • සුමන කරුණා says:

      පිස්සු කතා කරන්න එපා , සව්භග්‍ය ලංකාවේ ප්‍රතිපත්යට අනුව , අධි වේගී මාර්ගය යේ ඕන දිසාවට
      ඕන වහනයෙන් , ඕනේ වෙගයනේ යන්න පුළුවන් , දැන් අපේ රටත් එහෙමයි දියුණු වෙන්නේ , අර වැරදි පාරක වැරදි වාහනයක වැරදි පැත්තට යනවා වගේ , ගන්නන් ගන්න එපා 20 සම්මත උනාම ඔය වැරදි හදන්න පුළුවන් 19 නිසයි ඔය වැරදි දැන් වෙන්නේ , මොකද යහපාලන ආණ්ඩුවේත් අධි වේගී මාර්ගයේ ඔහොම තමයි මිනිස්සු ගියේ ඉතින් දැන් මිනිස්සු ඔහොම ගියාම මොකද වෙන්නේ , ගෝටා රට බර ගත්තේ රට හරි මාර්ගයේ යවන්න මිස මිනිස්සු පාරේ හරි මාර්ගයේ, හරි පැත්ත යන එක හදන්න නෙමෙයි

  2. මැදමුලනෙ මුත්තා says:

    20 සංශෝධනය අලි සබ්‍රි Draft කරේ නෑ කියන නිසා, ඒක කරපු එවුන් හොයන්න යන දකුණෙ මිනිහෙක් වගේ.

  3. සමන් says:

    මේ රටේ එවුන්ට ඒකත් නිවුස් එකක්,

    • Saman Kumara says:

      අනිවා බන්..ගොන් බයියො ඉන්න ඔය පැතිවල ඕක සාමාන්‍ය දෙයක් නෙ

  4. Gini says:

    May be he is trying to introduce Toure de Lanka. 😂😂😂🚲🚲

  5. Tholkaya says:

    Ali Sabrige tharakaya wage, bicycle(wahana) wamen padawiya yuthi wunata, dakunen padawiya nohaki kiyala neethiye sandahan karala naha. Emanisa, me manussaya waradak karala naha!

Main News