දක්‍ෂිණ අධිවේගයේ මාරක අනතුරක්.. පියා හා දියණිය මරුට…

December 15, 2021 at 8:40 am | lanka C news
දක්‍ෂිණ අධිවේගයේ මාරක අනතුරක්.. පියා හා දියණිය මරුට…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුව ඇති රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබේ.

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුවී ඇත්තේ අධිවේගී මාර්ගයේ මිල්ලනිය 18 වැනි කිලෝමීටර කණුව අසල දී ය.

මියගොස් ඇත්තේ පියා පියෙකු හා දියණියකි.

තුවාල ලැබූ තවත් තිදෙනකු රෝහල්ගත කර තිබේ.

36,723 views

One Comment to “දක්‍ෂිණ අධිවේගයේ මාරක අනතුරක්.. පියා හා දියණිය මරුට…”

  1. Saradiel says:

    සැම වාහනයකම ටයර් වල ප්‍රමතිය සොයා බැලිය යුතුය.

Main News