දක්‍ෂිණ අධිවේගය මගේ වැඩක්… ඒකට මහින්ද නම දාගෙන…- මංගල

July 7, 2019 at 12:00 pm | lanka C news
දක්‍ෂිණ අධිවේගය මගේ වැඩක්… ඒකට මහින්ද නම දාගෙන…- මංගල

දක්‍ෂිණ අධිවේගී මාර්ගයට මුද්ගල් තැබුවේ 1997 වසරේදී තමන් හා ඇමති ෆවුසි විසින් බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

නමුත් අද වන වට වෙන කෙනෙක් එම මාර්ගයට නම දමාගෙන සිටින බවද ඔහු සදහන් කලේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අද මාතරදී පැවති උත්සවයක් අමතමිනි.

කෙසේ වෙතත් මුදල් ඇමතිවරයා එසේ කියූවද ආණ්ඩුවේම ඇමතිවරුන් චෝදනා කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වැඩි පොලියට චීනයෙන් ණය ගෙන අධිවේගී මාර්ගය ඉදි කල බවකි.

16,628 Viewers

15 Comments to “දක්‍ෂිණ අධිවේගය මගේ වැඩක්… ඒකට මහින්ද නම දාගෙන…- මංගල”

  1. puncha says:

    97 mulgal thiyala 2004 wenakan polgawada musalayo. Umbalata thawama beriuna MR bageta weda awasn kala kadawatha- kerawala pitiya nima karanna. Asuchi walak ihagena kapiya umbai mada dathayi ekathu wela

  2. SMA Panadura says:

    May be you have laid the foundation. But beyond that you didn’t do anything though you were a Minister of successive governments. Stop talking nonsense. It is you who betrayed the country at Geneva. You will learn a lesson at the next election.

  3. Nim says:

    BOLA KARAPU
    WADA PENNA PANKO??
    KURUDU POLLO.

  4. Loku Ayya says:

    අනේ ඔව් තොගෙ නම ගෙනියන්න කාලකණ්ණියෙක් තාමත් නැති නිසා ඔය අධිවේගෙධවත් දාගනින් මොන්ගල් පාර කියල.

  5. P.D Goonawardena says:

    මුල් ගල් නම් කාට තියන්න බැරිද …..වැඩේ කරන්නනේ බැරි . අපේ පැත්තෙත් ෆවුසි තිබ්බ එකක් තවම පැල වෙනවා…….මාතර එවුන්ටම ඕව කියපන් සමනලයෝ ………

  6. Mahi says:

    Ethakota …..Anibal ……???????

  7. MD says:

    Asaw Asaw Menna tawath chanda gunduwak.Moda patiya.Dual visa Apply koragattai.Dan welawa hari yanna lasti wenna.

  8. Gayantha says:

    මේක ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආන්ඩුව කාලේ ආපු ප්‍රොජෙක්ට් එකක්.
    Cbkගේ කාලේ මේක ඇදි ඇදි ගියේ. ඉස්සර ඔය
    පාර යන්න තිවුනේ වෙන පැත්තකින් පස්සේ යාපගේ ඉඩම් උඩින් යනවා කියලා පාර යන පැත්තත් වෙනස් කරා. ඒකට මෙයා මුල්ගල් තියන්බ ඇති.
    හැබයි ඉඩම් අත්පත් කරගන්න සැහෙන කාලයක් ගියා. අන්තිමට බැරිම තැන බලු කූඩු කුකුල් කූඩු වලටත් ලොකු ගනන් දීලා සුද්දා කරේ.
    නුමුත් ඕක වේගයෙන් ඉවර කරලා මිනිස්සුන්ට පවිච්චි කරන්න දුන්නේ මහින්ද මහත්මයා.

  9. බෙර හඬ says:

    ඉස්සෙල්ලාම කන්ණාඩි කුට්ටම හරියට දාගත්තානම් ටිකක් නිවැරැදිව පෙනෙයි.

  10. UD says:

    එතකොට නාමල්, රෝහිත, යෝෂිතලා හැදුවේ කව්ද?

  11. siri says:

    mekata maandamada kohida asgedideka eliyata panala.

  12. one shot says:

    අනූ හතේ නෙමෙයි ඊටත් එහා ඉඳල තමුසෙ මුල් ගල් එක්ක ඉන්න බව අපි දන්නව​.ගල් එක්ක ඉන්න උන්ට ළමයි නැති බවත් අපි දන්නව​.එහෙව් එකේ දක්‍ෂිිණ අධිවේගී දරුවට තමුසෙගෙ වාසගම දෙන්නෙ කොහොමද​?

  13. Perera says:

    The hardest part of building a road in Sri Lanka is the land acquisition. It took nearly 8 years to acquire lands and Malinda was one of the persons who worked secretly to disrupt it while being in the government. This was because his grudge with CBK. On the other hand it is very hard to evict people especially the Sinhalese once they settle at a place.This is in our blood. I don’t know why? It took nearly 3 years for me to chase the bloody renters from my property who were not prepared to leave despite an agreement. They used all the connections they had with the police and finally by a court case the bastards were chased away. In the land acquisition, the story is the same. Malinda only had to build the expressway because the hardest part was done during CBK time and that was not visible.

Leave a Comment

Main News