දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සියළු වාහන වැලිපැන්නෙන් ඉවතට..

May 12, 2021 at 6:20 pm | lanka C news
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සියළු වාහන වැලිපැන්නෙන් ඉවතට..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහන වැලිපැන්න අන්තර් හුවමාරුවෙන් පිටතට ධාවනය කරවීමට පොලිසිය කටයුතු කර තිබේ.

පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමත් සමග මෙම පියවර ගෙන ඇත.

එසේ ඉවතට ධාවනය කරනු ලබන වාහන අත්‍යවශ්‍ය සේවාවන්ට අයත් දැයි සොයා බැලීමෙන් පසුව ඒවා කොළඹ දෙසට හෝ මාතර දෙසට පිටත් කරන අතර අත්‍යවශ්‍ය නොවන වාහන ගමනාගමනයට අවස්ථා අවස්ථාව ලබා නොදෙයි.

දකුණු හා බස්නාහිර පලාත් අධිවේගී මාර්ගයේදී වෙන්වන්නේ වැලිපැන්න පිවිසුමෙනි.

45,725 views

2 Comments to “දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සියළු වාහන වැලිපැන්නෙන් ඉවතට..”

  1. Saradiel says:

    ලක්වැසියන්ට ඉක්මන් සුවය පතමු බුදු සරණයි.

  2. නාරද says:

    පිළියන්ද කැස්බෑව ප්‍රදේශ වල පොලීසිය දමා ඇති කලු සහ කහ ඉරි සහිත පටි කඩා දමන්නේ කවුද? බොරුනම් දැන් ඇවිත් බලන්න දාපු වා තියනවාද කියලා. කාට කියන්ද ? ආසාදිතයන්ගේ ළමයි සෙල්ලම් කරනවාද? මෙහෙම කොහොමද කරන්නේ. ලොක් ඩවුන් කාල සීමාව මේ අය වැඩි කරනවා. රජයෙන් ආධාර අරන් නිකං කකා ඉන්නද?

Main News