දක්‍ෂිණ අධිවේගි මාර්ගය යූඑන්පී අපේ වැඩක්..

February 27, 2017 at 3:00 pm | lanka C news
දක්‍ෂිණ අධිවේගි මාර්ගය යූඑන්පී අපේ වැඩක්..

දක්‍ෂිණ අධිවේගී මාර්ගයට මුල් ගල් තබන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් බව ඇමති ගයන්ත කරුණාතාලක මහතා පවසයි.

දකුණේ ක‍්‍රියාත්මක යම් සක‍්‍රිය ව්‍යාපෘතියක් වේද ඒවා ආරම්භ කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවලින් බවද ඇමතිවරයා ජනහමුවක් අමතමින් කියා සිටියේය.

හම්බන්තොට වරාය, මත්තල ගවන් තොටුපල, සුරියවැව ක‍්‍රිඩාපිටි ආදී සුදු අලි ව්‍යාපෘති මහින්ද රාජපක්‍ෂ රජය විසින් ආරම්භ කලද ඒවා සක‍්‍රීය ව්‍යාපෘති කිරීමට සිදුව ඇත්තේද එජාපය බව ඔහු එහිදී වැඩිදුරටත් කීය.

45 views

34 Comments to “දක්‍ෂිණ අධිවේගි මාර්ගය යූඑන්පී අපේ වැඩක්..”

  1. sam says:

    another imbecile talking

  2. Ayyo SirisenA says:

    hooooooooooooo…!

Main News