අධිවේගයේ තව කොටසක් අද විවෘතයි.. ජනාධිපතිවරණය ඉලක්ක කර බාගෙට හදා විවෘත කරන බවට චෝදනා…

November 7, 2019 at 8:02 am | lanka C news
අධිවේගයේ තව කොටසක් අද විවෘතයි.. ජනාධිපතිවරණය ඉලක්ක කර බාගෙට හදා විවෘත කරන බවට චෝදනා…

අධිවේගී මාර්ගවල තවත් කොටස් කිහිපයක් අද දිනයේ විවෘත පැවරීමට නියමිතය.

මෙසේ විවෘත කිරීමට නියමිතව ඇත්තේ පහත සදහන් මාර්ග දිගු වෙයි.

දක්‍ෂිණ අධිවේගය බරවකුඹුක සිට මත්තල දක්වා කිලෝ මීටර් 21.8
දක්‍ෂිණ අධිවේගය අන්දරවැව සිට හම්බන්තොට දක්වා කිලෝ මීටර් 16.6
පිටත වටරවුම් අධිවේගය කඩවත කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.6

මෙය අද දිනයේ සිට ජනතාව සඳහා භාවිතයට ඉඩ නොලැබෙන හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට රථ වාහන ධාවනය සඳහා විවෘත වනු ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂය විසින් විරෝධතා ගොනු කරමින් කියා සිටින්නේ නිසි ප්‍රමිතියෙන් තොරව මැතිවරණය ඉලක්ක කරමින් මෙම විවෘත කිරීම සිදු කරන බවයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පැමිණිලි කර තිබේ.

225 views

6 Comments to “අධිවේගයේ තව කොටසක් අද විවෘතයි.. ජනාධිපතිවරණය ඉලක්ක කර බාගෙට හදා විවෘත කරන බවට චෝදනා…”

  1. Nim says:

    MODA WADA KARANNA APA

    LAGADEEMA OYA PARA
    NIYAMA WEDEYATA SADA NIMAKARA
    GOTABAYA SAHODARAYA
    WEWURTHA KARAWE .

    • රටවැසි says:

      ඔය විවෘත කරන කොටස් ” කන්න ” පුලුවන්ද ?

  2. sirimal says:

    ආණ්ඩුවේ පරාජය දැක මැතිවරණ දුෂණ චෝදනා එල්ලවු සමුර්දි කොමසාරිස් රට පැන ඇත

  3. Aurora says:

    මහින්ද හදල වීවෘත කරපු අධිවේගී මාර්ගවල ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු ස්ථිරලෙස කොන්ක්‍රීට් යොදා අලංකාර ගෘහනිර්මාණ ශිල්පයකට අනුව නිර්මාණය කර තිබුණා. නමුත් කෙරවලපිටිය ඇතුල්වීමේ සහ පිටවීමේ දොරටු අමානෝ ශීට් වලින් තමයි නිමා කරලා තියෙන්නේ. මේ පාරවල් 16 පසු වසා තබා නියමිත ප්‍රමිතියට ආපහු හදන්න වෙනවා. එසේ දැන් ජනතා මුදලින් හොරට හදපු දේවල් ජනතා මුදල් වියදම් කරලා කඩාදමා නැවතත් ජනතා මුදල් වියදම් කරලා හදන්න වෙනවා. අපි බදු ගෙවමු, අපේ බදු මුදල් කාබාසීනියා කරන යහපාලකයන්ට ශාප වේවා!

  4. 77 UNP says:

    හැබැයි මහින්ද 2015 ජනාධිපතිවරනෙට පෙර වැඩ නිමවෙමින් තිබුණ කඩවත දක්වා අදිවේගී මාර්ගය විවෘතකරන්න දැඟලුවේ නැහැ. මහින්ද විසින් ඉදිකිරීම් අරම්භකරලා යහපාලකයන් බඩගගා ඉදිකරපු කඩවත කෙරවලපිටිය කිලෝමීටර් 9.5 හදන්න මුන්ට අවුරුදු 4 හමාරක් එනම් සති 230 විතර ගිහින් තියනවා. එහෙව් එකේ සජිත් දිනලා 16 පස්සේ විවෘතකරන්න ඉවසන්න බැරි ඇයි ? නියත පරාජය දන්නා නිසා පාරවල් බාගෙට හදල බොරු මවාපෑම් කරලා නාම පුවරු වල නම දමාගන්නයි මේ හදිස්සිය. පව් අප්පා, තව අවුරුදු 25-30 කටවත් නමපුවරුවක නම දමාගන්න බැරි වෙනවා සහතිකයි.

  5. Why &, what such an unrest in opening of, Mahindra begun & begot highways? You, bastards and traitors of the country, would, definitely be worried about the downgoing of the country.

Main News