දකුණු අධිවේගයේ වාහන හිරවෙයි.. වාර්තාගත වාහන ප‍්‍රමාණයක්..

April 15, 2019 at 12:40 pm | lanka C news
දකුණු අධිවේගයේ වාහන හිරවෙයි.. වාර්තාගත වාහන ප‍්‍රමාණයක්..

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් හා පිටවීම් දොරටු කිහිපයකම මේ වන විට ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

ජනතාව අලුත් අවුරුද්දේ ගමන් බිමන් යාම හේතුවෙන් මෙම තදබදය ඇතිව තිබේ.

ගතවූ පැය 24 තුලදී වාර්තාගත වාහන ප‍්‍රමාණයක් අධිවේගී මාර්ගයේ ගමන් කර ඇතැයි වාර්තා වෙයි.

97 views
Main News