දකුණු අධිවේගයේ වාහන හිරවෙයි.. වාර්තාගත වාහන ප්රමාණයක්..
April 15, 2019 at 12:40 pm | lanka C news
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් හා පිටවීම් දොරටු කිහිපයකම මේ වන විට ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
ජනතාව අලුත් අවුරුද්දේ ගමන් බිමන් යාම හේතුවෙන් මෙම තදබදය ඇතිව තිබේ.
ගතවූ පැය 24 තුලදී වාර්තාගත වාහන ප්රමාණයක් අධිවේගී මාර්ගයේ ගමන් කර ඇතැයි වාර්තා වෙයි.
මේකට වියදම් කරපු සල්ලි දැන් හොයලා ඉවර ඇති…
Yes China Hoyala iwarai. But gewala iwara nehe thama
ගොං කථා කියන්න එපා මනුස්සයෝ
මේක BOT ප්රොජෙක්ට් එකක් නෙවෙයි
ආදායම් එන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට
ඒ නිසා තමයි යහපාලකයෝ බජට් එකෙන් ගාස්තු වැඩි කරන්නේ.
මේකේ වියදම හොයල සෑහෙන කල්
තවම ගෙවලනම් ඉවර නැතුව ඇති.
meka BOT newe ABD loan project ekak
2015 ta kalin wage newei 2015 ta passe hamotama Awurudu jayai.
Atha mita salli thiyena nisa
Ssak8ku pirila uturanawa. Eva damanna thenak thmai den neththe. E thatamara salli wehi wehala. Aniwa kidujarayek wenna ona salli uthuranne.
Ai ban sathya umba BORU halanne ??
මට මෙවා… බලන්න… අහාන්න …. එපා….