දකුණු අධිවේගය වාර්තාවක.. දිනක ආදායම කෝටි දෙකහමාරයි.. වාහන 9500ක් ගිහින්..
April 18, 2019 at 6:28 am | lanka C news
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය 15 වැනිදා පමණක් රුපියල් මිලියන 25 ක ආදායමක් උපයා ගත් බව එම මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්යක්ෂ එස්. ඕපනායක මහතා පවසයි.
සාමාන්‍යයෙන් මෙම මාර්ගයේ වාහන දිනකට 3500ක් පමණ ගමන් කරන බව කී ඕපනායක මහතා 15 දිනයේ පමණක් වාහන 9500ක් ධාවන වී ඇති බවද සඳහන් කළේය.
මෙම උත්සව සමයේ එම මාර්ගයේ පිටවීම් දොරටු වල දැඩි වාහන තදබදයක් ඇති බවද ඔහු කියා සිටියේය.
මේ හේතුවෙන් මාර්ගයේ අතිරේක දොරටු විවෘතව තබන බවද අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
highway කන්නද කියල අහපු පර හැත්ත මොකද දන්නේ නෑ දෙන් කියන්නේ කාලකන්නි JVP කාරයෝ මොනවා නොකීවද
ඔවු… අපේ සහෝදරවරු අපිට කිවුවේ ඕව හදන්නේ මහින්දට කන්න හම්බන්තොට ඉදන් කොලබට ඇබුල් තියල් ගෙනියන්න ඕන නිසා කියලා.
පේනවා නේද උන්ගේ බොරුවේ තරම්.
මිනිස්සු දහස් ගානක් දිනකට මේ පාර පාවිච්චි කරලා තියනවා කියලා මේ නිවුස් එකෙන්ම ඔප්පු වෙනවා.
හරි. කොහොමද කියන්නෙ මේ වාහන වල ඇබුල්තියල් තිබුනෙ නෑ කියල. කරුනු දන්නෙ නැතිව චෝදනා කරන්න එපා.
Mage ammo embulthiyal genath thiyena tharm. Kolamba ewidinna baruwa ethi, hamathanma embulthiyal hinda!
දිනකට වාහන 3500 ක ඇබුල් තියල් කොලබට ගේනවලු.
ඔක්කොම මහින්දට කන්නලු ගේන්නේ. ජෙප්පන්ට මාර මොලයක් නේද තියෙන්නේ.
02 Tracks not enough…needs to expand as soon as possible
කොලබ නුවර පාරේ දවසට වාහන 65 වන කිලෝමීටර් කනුව පහු කරගෙන දවසට වාහන 20000 ක් යනවා. අබේපුස්ස කුරුණෑගල පාරේ 5 වන කිලෝමීටර් කනුව පහු කරගෙන දවසට වාහන 15000 ක් යනවා නාරම්මල කුරුණෑගල පාරේ දවසට වාහන 15000 ක් යනවා . කොලබ කුරුණෑගල අදිවේගයක් හැදුවොත් මේ 50000 න් 20000ක් වත් දවසකට යාවි.
ඇය් අර කිරිඇල්ල මහත්තයා හදපු පාරෙ මිනිස්සු යන්නෙ නැත්තෙ කුහක කම නිසාද?
පැයට කිලෝමීටර් 500ට යන්න පුළුවන් දුම්රිය මාර්ග යථාර්ථයක් වෙලා තියෙන කාලෙක පැයට කිලෝමීටර් 100ට යන්න අධිවේගී මාර්ග හදන එක මෝඩ වැඩක්.
දුම්රියෙන් බැස්සාම මලු කරේ තියාගෙන පැයට කිමී 10ක් වේගයෙන් පැයකට දෙකකට වරක් එන බස් එකක හිරවෙලා දාඩිය නාගෙන යන්න ඔයා කැමතිද? අපි නම් කැමති නෑ
ඒ කියන්නේ පොදු ප්‍රවාහන සේවය දියුණු නොකර පෞද්ගලික වාහනවලින් යන්න ජනතාව උනන්දු කළ යුතුයි කියලාද? එහෙම නම් අධිවේගී මාර්ග 10ක්වත් හදන්න වෙයි. දැනට බස්වලින් දුම්රියෙන් යන අයත් පෞද්ගලික වාහනවලින් යන්න ගත්තොත් මාර්ග තදබදය මේ වගේ කීප ගුණයක් වෙයි.
උඹ කියන්නෙ හැමෝටම කෝච්චි මිලදී ගන්න කියලද?උඹ හරිම සුන්දරයි බං.
එතකොට හැමෝම කාර්වලින් යන්න ගත්තාම අධීවේගී මාර්ගයේ ඉඩ තියෙයිද?
ඔයපාරවල් හදදී කැමොරදුන් JVP කාරයට මොනවා හිතිලා ඇතිද දැන් හැම මගුලකටම වලකපන ජෙප්පෝ කෝදැන්???????
අපේ යටත් විජිතයි,කාල් ලාන්තයි ගමේ පාරේ ගිහින් ඇන ගත්තු එකේ අධිවේගේ ගියා නම් කොහොමට හිටීවිද?රතු අලි කඳවුරේ අපි අධිවේගී මාර්ග ප්‍රතික්ෂේප කරනවා.