දකුණු අධිවේගය හිරවෙයි.. ජනතාව අවුරුදු චාරිත‍්‍රවලින් පසු නෑ ගමන් යති..

April 14, 2019 at 5:30 pm | lanka C news
දකුණු අධිවේගය හිරවෙයි.. ජනතාව අවුරුදු චාරිත‍්‍රවලින් පසු නෑ ගමන් යති..

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටුවල මේ වන විට අධික වාහන තදබදයක් ඇතිව තිබේ.

අලුත් අවුරුදු චාරිත‍්‍ර ඉටුකිරීමෙන් පසු ගම්බිම් බලා යන හා ඥාති ගෙවල්වල යන පිරිස් හේතුවෙන් මෙම තදබදය ඇතිව තිබේ.

මෙ තත්වය මතහැරීම සදහා පිවිසුම් දොරටුවල අමතර ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීමේ කවුන්ටර විවෘත කිරීමට කටයුතු කර ඇත.

අලුත් අවුරුදු දින කිහිපයේදී අධිවේගී මාර්ග භාවිතය විශාල වශයෙන් ඉහල ගොස් තිබේ.

24,304 Viewers

6 Comments to “දකුණු අධිවේගය හිරවෙයි.. ජනතාව අවුරුදු චාරිත‍්‍රවලින් පසු නෑ ගමන් යති..”

  1. බක්ඩා says:

    මතකද? පාර වල් කන්නද කියල (ෆොන්සේකා) අහපු කාලයක් තිබුනා. මහින්ද හිටියා නම් මේ වෙනකොට කොළඹ වට රවුම් සහ නුවර-කොළඹ අධි වේගය ඉවර වෙලා.

  2. Aurora says:

    මේ ලබන්නාවූ නව වසර ඔබතුමාටත් ඉතාමත් සුභ වාසනාවන්ත නවවසරක් වේවා! ඔබතුමා එළඹෙන ජනාධිපතිවරණයෙන් අති විශ්ෂ්ඨ ජයක් ලබා අපගේ ජනාධිපති වේවා! එය නියත වශයෙන්ම ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකාවාසී ජනතාවට සුභ නව වසරක් පමණක් නොව සුභ නව යුගයක් වනවා ඒකාන්තය. දෙවි පිහිටයි.

  3. KP says:

    අවුරුද්දෙන් පස්සේ මාළු ඇඹුල්තියල් ගේන්න යනවා ඇති කට්ටිය

  4. Nariya says:

    Kaatada aadambara

  5. Don kannangara says:

    OYA OKKOMA MAHINDAGE KATTIYA

  6. sakalabujan says:

    02 Tracks not enough…needs to expand as soon as possible

Leave a Comment

Main News