දකුණු අධිවේගියට ගංවතුර.. කොටසක් තාවකාලිකව වසයි..
May 28, 2017 at 8:02 am | lanka C news
බලපා ඇති ගංවතුර ආපදා තත්වය නිසා දක්ෂින අධිවේගයේ මාතර හා දොඩන්දුව අතර ප්‍රදේශයෙ තාවකාලිකව වසා දමා තිබේ.
එම මාර්ගයේ ගමන් ගන්නා සියළු වාහන පින්නදුව අන්තර් හුවමාරුවෙන් හරවා යවන බව එම මාර්ගය බාර අංශ සදහන් කරයි.
මාර්ගයේ ගමන් ගන්නා සියළු වාහන 1969 අමතා හෝ මාර්ගයේ දැක්වෙන ඉලෙක්ට්‍රොනික් උපදෙස් පුවරු අනුව කටයුතු කරන්නැයිද ඔවුන් ඉල්ලා සිටී.