දකුණු අධිවේගයේ අනතුරක්.. අයෙක් මරුට.. දෙදෙනෙකුට තුවාල..

March 11, 2017 at 8:40 am | lanka C news
දකුණු අධිවේගයේ අනතුරක්.. අයෙක් මරුට.. දෙදෙනෙකුට තුවාල..

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවල ලබා තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අධිවේගී මාර්ගයේ ගොඩගම හුවමාරුව ආසන්නයේදී මෝටර් රථයක් අනතුරට පත්වීමෙනි.

0 views
Main News