දකුණු අධිවේගය වැසි මීදුමෙන් වැසේ.. සියළු වාහන ප්රධාන ලාම්පු දල්වන්නැයි උපදෙස්..
October 19, 2016 at 11:20 am | lanka C news
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය කරන සියළු රථ වාහනවල ප්රධාන ලාම්පු දල්වා ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
ඊට බලපා ඇති අධික වර්ෂාව හා මීදුම නිසා මෙම පියවර ගන්නා ලෙසද ඉල්ලන අධිකාරිය මාර්ගය ලිස්සන සුළු නිසා ප්රවේශමෙන් රිය පදනවන්නැයිද ඉල්ලයි.