දකුණු අධිවේගී මගේ සියළු බස් ධාවන බලපත‍්‍ර අහෝසියි..

May 8, 2017 at 8:02 am | lanka C news
දකුණු අධිවේගී මගේ සියළු බස් ධාවන බලපත‍්‍ර අහෝසියි..

දැනට දකුණු අධිවේගී මාර්ගය සදහා ලබා දී ඇති මගී බස් මාර්ග බලපත් අවලංගු කර නැවත ටෙන්ඩර් කැදවීමට ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට අනුමැතිය ලැබී ඇත.

මෙම තිරණය ගෙන ඇත්තේ මෙම මාර්ගයේ මගී ප‍්‍රවාහන බස් රථ සදහා බලපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් හා නීතිපතිගේ උපදෙස් අනුවයි.

29 views

2 Comments to “දකුණු අධිවේගී මගේ සියළු බස් ධාවන බලපත‍්‍ර අහෝසියි..”

  1. මාභරණ says:

    පවු මහින්දගේ කාලේ හොරට පර්මිට් අරගෙන දුවන උන්ට අභසරණ තමයි…..

Main News