දකුණු අප්රිකානුවෝ වාඩුව ගනිති… පළමු තරගයෙන් ශ්රී ලංකාව පරාදයි… ගත
July 29, 2018 at 4:40 pm | lanka C news
සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් දකුණු අප්රිකානු පිල ශ්රී ලංකාව පරදවා කඩුලු පහක කඩුලු 5ක පහසු ජයක් අත්කර ගත්තේය.
දිවා තරඟයක් ලෙස රංගිරි දඹුලු ක්රීඩාංගනයේ පැවති තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 34.3 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 193 ක් පමණි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ කුණු අප්රිකාව පන්දුවාර 31කදී කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 196ක් ලබා තරගය ජය ගත්තේය.
ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1ට 0ක් ලෙස දකුණු අප්රිකාව පෙරමුණ ගෙන සිටී.
Mathwes නායකයෙක් වෙනුවෙන් තමන්ගේ කාර්ය හරි හැටි නොකළ නිසා පැරදුනේ
Anjolo mathew is a unfortunate leader please change his leadership. He is a jealous leader so he is facing now ditta dammawedaneeyA Karma.
Api nam Mathews nayakaya widihata ek dina kandayamata path kala dawasema oka dana gaththa. Mathews ta tharanga dineemata wasanawak nomatha.
කාලකන්නි තෙරිම් කමිටුව. මස්තබාල්දු වෙලාම පල
මැතිව්ස් තරග 100ක් නායකයා වෙලා 50යි දිනලා තියෙන්නෙ. අසාර්තක නායකයෙක්. මොකද්ද බන් බැට් කරන්නෙත් නැත්නම් ඇති වැඩේ. සන්ගක්කාර 65%, මහේල 59%, ජයසූරිය 58% දිනවලා තියනව.