දකුණු අප‍්‍රිකානු ප‍්‍රවීණයන් පරදා ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන් පහසුවෙන් දිනයි..

March 8, 2021 at 9:54 pm | lanka C news
දකුණු අප‍්‍රිකානු ප‍්‍රවීණයන් පරදා ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන් පහසුවෙන් දිනයි..

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ප‍්‍රවීණයන්ගේ කණ්ඩායමක් අතර පැවති 20-20 ක්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ කණ්ඩායම ජය ගන්නා ලදී.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ගේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 89 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම් එම ඉලක්කය පසුකර ගියේ එක් කඩුල්ලක් දැවී පන්දු වාර 12.2 කිනි.

65,004 views
Main News