දකුණු අප්රිකානු ප්රවීණයන් පරදා ශ්රී ලංකා ප්රවීණයන් පහසුවෙන් දිනයි..
March 8, 2021 at 9:54 pm | lanka C news
ශ්රී ලංකා ප්රවීනයන්ගේ කණ්ඩායම සහ දකුණු අප්රිකානු ප්රවීණයන්ගේ කණ්ඩායමක් අතර පැවති 20-20 ක්රිකට් තරගයෙන් ශ්රී ලංකා ප්රවීණයන්ගේ කණ්ඩායම ජය ගන්නා ලදී.
තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්රිකානු ප්රවීණයන්ගේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 89 ක් ලබා ගත්තේය.
ශ්රී ලංකා ප්රවීණයන්ගේ කණ්ඩායම් එම ඉලක්කය පසුකර ගියේ එක් කඩුල්ලක් දැවී පන්දු වාර 12.2 කිනි.
Labak Kapuwa, Puhulak elluwa Dinima Ape pattata
Kumantrana Swarna Maniyo Amatanna
අපේ තරුණ කන්ඩායමේ සමහර කම්මැලි හාදයන්ට වඩා ඩිල්ෂාන් වැනි අය ඉතාම දක්ශයි. ඉතින් කොදෙව්වන්ට පරදින එක අහන්න දෙයක් නැහැ. කන්ඩායමේ දෙක මාරු කරා නම් හරි.
can’t we re-call them ?