දකුණු අප්‍රිකාවේදී පරදින්නේ ලොක කුසලානයට පෙරහුරුවක් ලෙසයි..- හරින්
March 8, 2019 at 11:20 am | lanka C news
දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සූදානම් කලේ ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස බව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
එනිසා මෙම තරගාවලියේ ජයග්‍රහණයට වඩා වැදගත් වන්නේ ලෝක කුසලානයට හොදම කණ්ඩායම ඉදිපත් කිරීම යයිද ඇමතිවරයා කියා සිටී.
දකණු අප්‍රිකාවේදී එක්දින තරගාවලිය පරාජය වෙමින් සිටීම ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
The BORN AGAIN cult is in action. no place for Buddhist/Hindus or Muslims .This is the true fact in the SLC and if retaliate do not cry!
දිගටම දිනලා දිනලා ලෝක කුසලානේ පැරදුනොත් මෙගේ පපුව වාවන්නේ නැති වෙයි ආයිබෝං.
ඒක නිසා පෙරහුරුවක් වශයෙන් මෙහෙම පැරදෙන එක හොදයි.
එතකොට ලෝක කුසලානේ එද්දී හිත හදාගෙන ෆ්‍රී වයිෆයි කලාපෙට ගිහිල්ල ටැබ් එකෙන්ම මැච් එක බලන්න පුළුවන්.
Ko ara hareen nisa match dinanawa kiwwa kabbo tika
වයිෆයි කලාපේ හිර වෙලා වෙබ් අඩවියක අතරමන් වෙලා මයේ හිතේ.
ඔව් ඔක්කොම කුරුස කාරයො ඉන්නෙ…. ලංකාව පුරුද්දක් වශයෙන් ෆයිනල්ස් ආපු කාලෙ ටීම් එකේ හොඳ මිකස්චර් එකක් තිබුනා සියලු ජාතින්ගේ… ඒකයි ජයග්‍රහණයේ රහස…
ආගම ජාතිය බලලා කට්ටිය තෝරන්න ගියාම අනිත්ආගම් වල, ජාති වල ඉන්න ඊට වඩා දක්ෂයො හැලෙනවා.. රට වලට යනවා…
YES. Let’s learn to LOOSE. nothing special
loka surathawa paradunama meka kiyai grahaloka suratawa ta yanna tiyena nisa peradunata kamakneha kiyala😀😀😀😀😀😀😀😆😆
Malinga awain passe eka match ekak wath dinala naha kiyanne aththada?
T20 world cup eka dinaddi team eke nayakaya umbada?
පැරදීමට මුලික හේතුව තමන්ගේ දක්ෂ කම පෙන්වන්නේ නැතුව දෙවියන්වහන්සේගේ දක්ෂ කම පෙන්වීමයි
Last SL team
3 x Fernando (Avishka, Oshada, Vishwa)
2 x Perera (Kusal, Thisara)
1 x Mendis (Kusal)
1 x De Silva (Dhananjaya)
එක්දින සංචිතය
4 x පෙරේරා (කුසල්,තිසර,ඇන්ජලෝ.ප්‍රියමාල්)
3 x ප්‍රනාන්දු (විශ්ව,අවිශ්ක,ඕෂධ)
2 x මෙන්ඩිස් (කුසල්, කමිඳු)
1 x සිල්වා (ධනංජය)
නැවත සංශෝධනය
එක්දින සංචිතය
5 x පෙරේරා (කුසල්,තිසර,ඇන්ජලෝ.ප්‍රියමාල්,අකිල ධනංජය)
3 x ප්‍රනාන්දු (විශ්ව,අවිශ්ක,ඕෂධ)
2 x මෙන්ඩිස් (කුසල්, කමිඳු)
1 x සිල්වා (ධනංජය)