දකුණු අප්රිකාව පැරදු සතුට ශ්රී ලංකාව සැමරුවේ මෙහෙමයි.. [Video]
February 17, 2019 at 3:50 am | lanka C news![දකුණු අප්රිකාව පැරදු සතුට ශ්රී ලංකාව සැමරුවේ මෙහෙමයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/02/564646.jpg)
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඩර්ඩන් පිටියේදී දකුණු අප්රිකාව පරදවා ලබාගත් ඓතිහාසික ජයග්රහණය සිය ක්රීඩාගාරයේදී සමරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල සංසරණය වෙයි.
මෙම ජයග්රහණය දකුණු අප්රිකාවේදී ශ්රී ලංකා කණ්ඩායමක් ලබා ගත් දෙවැනි ජයග්රහණය වන අතර දිමුත් කරුණාරත්න නායකත්වය දරන ලද පලමු තරගයද වෙයි.
2011 kalin dianpu match ganata ohoma cake kawanam team ekata sugar hadila
ක්රිකට් යනු අවිනිශ්චිත ක්රීඩාවක්ලු…. කොකේන් ගහලා ක්රිකට් ගහද්දි තවත් අවිනිශ්චිතලු මේ වගේ
රාවනා පරපුරෙන් එන අපිට කරන්න බැරිදෙයක් මේ ලෝකේ නැහැ
මොනාද බන් මේ රාවනා කතා. විකාර කියවන් නැතිව ඉඳහන්. විකාර ලෝක වල ජීවත් වෙන් නැතිව මහපොලොවෙ පය ගහලා හිටපන්.