දකුණු අප‍්‍රිකා ප‍්‍රබේදය ලංකාවේදී පැතිරීමේ වේගය 300%ක් වෙයිලු..

September 6, 2021 at 6:20 am | lanka C news
දකුණු අප‍්‍රිකා ප‍්‍රබේදය ලංකාවේදී පැතිරීමේ වේගය 300%ක් වෙයිලු..

දකුණු අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයේ C.1.2 ප්‍රභේදය මෙරටට පැමිණියහොත් එහි පැතිරීමේ වේගය 300% ක් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය මෙන් තුන්ගුණයකින් වෛරසය පැතිරීමේ ඉඩ ඇති බැවින් වෛරසය රටට ඇතුළු වන තුරු බලා නොසිට ඊට අවශ්‍ය තීරණය වේලාසන ගත යුතුව ඇති බවයි.

ඩෙල්ටා පැතිරෙමින් පවතින විට තීරණ ක්‍රියාත්මක කළ ආකාරයට දකුණු අප්‍රිකා ප‍්‍රබේධය සඳහා ද කටයුතු කළහොත් අතිශයින් බරපතල තත්ත්වයකට රට පත්වනු ඇති බවද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

42,578 views

13 Comments to “දකුණු අප‍්‍රිකා ප‍්‍රබේදය ලංකාවේදී පැතිරීමේ වේගය 300%ක් වෙයිලු..”

  1. Muthu says:

    චීන එන්නත තමයි ලෝකේ හොඳම එන්නත. දැන් අපි සේරම නවත්තලා තව බලා ඉන්නේ නැතුව, ඉස්කෝල ටික අරිමු. (“ස” ගේ attention ගන්න දඟලන මලවි දොස්තර ගෑනු කෙනා)

  2. Mu ප්‍රභේදය says:

    2019 ඇති වූ කෝවිඩ් මුල් ප්‍රභේදය 2021 ඔක්තෝබර් අවසන් වනවිට ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට වැක්සීන් මගින් හැකියාව ලැබෙන බව ප්‍රකාශ කරන අය දකුණු අප්‍රිකානු ප්‍රභේදය ඇතුලු අලුත් ප්‍රභේද (Mu) ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට අලුත් එන්නත් එන්නේ කවදාද යන්නත් කියනවාද?

  3. Norata Eka says:

    එතකොට vaccine කෙලල ඇරියෙ මොකටද, රට වහන්නත් වෙනව නම්, mask දාන්නත් වෙනව නම්, අත් හම යනකම් සෝදන්නත් වෙනවනම්, එන එන ප්‍රබේදයට බය වෙන්නත් වෙනව නම්, රටේ අන්තිම ඩොලර් එක දක්වා හින්දල, vaccine කෙලල ඇරියෙ මොකටද???
    කෝ මේ මහාචාර්ය පචවන්දර 🤔🤔🤔

    • කුඹුක්කණ් says:

      අඩේ මාත් ලැබ් එකක් අටවගන්නවා බං මූ වගේ, මෙලෝ තේරුමක් නැති විසඳුම් වලට චරිත් සහතික ලියන්න. රටේ සල්ලි ටික නාස්තිකරලා ඊට පස්සෙ ආයෙ තව එකක් එයි කියලා බය කරනවා.

      ලයිෆ් ඉන්ෂුවර්න්ස් කාරයො වත් මෙහෙම භය කරන්නෑ නෙ බං.

      • සුමුදු කැලුම් says:

        උඹ වැක්සින් ගැහුවද ? නැත්නම් ගහන්නත් එපා. උඹල set එක නැති වුන දවසට රටට සෙතක් වේවි.

  4. අලුත් ප්‍රභේදයට 2024 දී එන්නත් says:

    2019 ඇති වූ කෝවිඩ් මුල් ප්‍රභේදය 2021 ඔක්තෝබර් අවසන් වනවිට ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට වැක්සීන් මගින් හැකියාව ලැබෙන බව ප්‍රකාශ කරන අය දකුණු අප්‍රිකානු ප්‍රභේදය ඇතුලු අලුත් ප්‍රභේද ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට අලුත් එන්නත් එන්නේ කවදාද යන්නත් කියනවාද?

    Vaccination of older into newer variants is the same as install Windows 95 into a new computer.

    අලුත් පරිගණකයකට වින්ඩෝස් 95  දානව වගේ තමා අලුත් ප්‍රභේද වලටත් පරණ ප්‍රභේද වලට හදාපු වැක්සීන් ගහන එක .  

  5. වැල් බයිල says:

    කොරෝනාවට එකම විසදුම එන්නත කියල විදගෙන යනව. 2කත් මදි 3ත් ඕන වෙයි කියනව ඊට පස්සෙ අවුරුදු පතා ගහන්න වෙයි ලු. ඒත් හැදෙනව මැරෙනව. දේශීය ඖෂධ වලිනුත් හැදෙනව මැරෙනව අඩු වෙනව නමුත් ඇගේ ස්වභාවික ප්‍රතිශක්තිය අඩු වෙන් නෑ. ඉදල හිටලවත් ලේ කැටි හිර වෙන්නෑ. ඒ හින්දද ඒක හොද නැත්තෙ. මෙච්චර ඇනල දකුණු අප්‍රිකා එක අවොත් 300% වේගෙන් පැතිරෙන්න පුළුවන් නම් ඕක අනින වෙලා ගඟට ඉනි ටිකක් කැපුව නම් පහළින් හරි ගොඩ ගත්ත හැකි. ඊළගට mu variant එක එද්දි කියයි ඒකට මේ එක එන්නතක්වත් අහන්නෙ නෑ එකම විසදුම රටින් එන්නතක් හදල එවනකන් දත් විලිස්සගෙන උඩ බලාගෙන ඉමු කියල. ඕව එන එක වලක්වන්න බෑ දිගටම රට වහල තියන්න බෑ ගෝලීය කරණය වෙච්ච ලෝකෙක හොදම විසදුම ඇගේ ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරන එක කියල වෛරස විශේෂඥයො කියල තියෙද්දි සහ අනිත් රටවල් වගේ නැතුව අපිට ඒකට දේශීය ක්‍රම තියෙද්දි ඒවට මෙහෙ දේශපාලුවොයි මහන්තත්ත බටහිර ගැත්තොයි තමා විරුද්ධ වෙන්නෙ. දේශපාලුවො උන්ට ඒව ගන්නව පඩි පෙළින් වැටිච්ච එකා අනුරාධපුරේ වෙද මහත්තයෙක්ගෙ බෝතල් 400ක් අරගෙන තමන්ටයි සනුහුරේටයි. සාමාන්‍ය එවුන්ට තමයි අන්නවන්නෙ. හොද කොමිස් කුට්ටි ලැබෙනව ඇති ලැබ් මීයො සපයනවට.

    • ක්‍රිමිනල් says:

      Patharaga jathka liwwata wadak na.hela wedakama saha ayurwrdayata apath na.uba dammika paniya beelada inne.uba vaccine gahanta epa.mokada uba wani modayek ratata wadak na

  6. මචං උඔල වරදක් තමා කරනව says:

    වැක්සීන් කරන එක තමා විසදුම කියල කරනව අනිත් ඒව හරි යන්නෑ තමා කියනව.වගකීමක් ගන්නෙ නෑ කියල අත්සමක් තමා ගන්නව. ඒකත් ගහල පරිස්සමෙන් තමා ඉන්න කියනව. වෙන ඒව අවොත් හුටා ඉවරයි තමා කියනව. දිගින් දිගටම ගහගන්නත් වෙයි තමා කියනව. වෛරස් මෙහෙම තමා වෙනස් වෙනව කියනව අළුත් ඒවට ඇනපු එක හරි යයිද දන්නෙ නේ කියලත් කියනව . ඒකත් ටයි කෝට් දාගෙන ඇවිත් උජාරුවෙන් තමා කියනව. අළුත් ඒවාට ගහන්න ඒව හදන රටවල් එවන්න පරක්කු තමා උනොත් අපි නන්නත්තාර තමා වෙනව. ඩොක්ටල මචං උඔල වරදක් තමා කරනව.

  7. munta loose says:

    දකුණු අප්‍රිකා එකට මෙහෙම නම් මු අවොත් මුං මොනව නොකියයිද. රටෙනුත් පනියි ඒකට එන්නත් තියෙන රටකට. අපේ රටට ප්‍රමුකත්වය දෙන්න අනික් උන්ට පිස්සියැ.

  8. ග්‍රීක අකාරාදියේ 12 වෙනි අක්ෂරය says:

    කොවිඩ් වසංගතයේ යාවත්කාලීන තොරතුරු ඇතුළත් කර ලෝක සෞඛ්‍ය සංවිධානය සතිපතා සෑම අඟහරුවාදාවකම නිකුත් කරන පුවත් වාර්තාවේ මෙවර කලාපය අවධානය යොමු කර ඇති B.1621හෙවත් ‘ම්‍යු’ නමැති නව ප්‍රභේදය (Mu variant) 2021 ජනවාරි මාසයේ දී ප්‍රථම වරට හඳුනාගෙන ඇත්තේ කොලොම්බියාවෙනි. මෙය ‘ම්‍යු’ යමුවෙන් නම් කර ඇත්තේ ග්‍රීක අකාරාදියේ 12 වෙනි අක්ෂරයට

  9. කුඹුක්කණ් says:

    වෛද්‍යවරු පලාපල කියන උන් බවට පත් කල කොරෝනා වලට මාගේ ස්තූතිය. මුං ගෙ ඇත්ත තත්වය රටට පෙන්නුවට.

    හැබැයි වැක්සීන් අන්ධයන්ට තාම ඒක පෙනිලා නෑ.

  10. Power says:

    සිංහල බෙහෙතට අපහාස කර කර මොලේ පාවිච්චි කොරොලා එන්නත ඇන ගත්තු ඈයෝ ටික එන්න බලන්න. 😂 දැන් මේ ප්‍රභේද ටික ලංකාවට ආපූ හැටිය උඹලා ගන්න එන්නත කියාගෙන යමන්ලා බලන්න. අපිත් ආසයි ඒ මොකක්ද කියලා දැනගන්න. 😂

Main News