දකුණු අප‍්‍රිකා-ශ‍්‍රී ලංකා තරගය බලන්න ක‍්‍රිඩා ඇමති ටිකට් 800ක් පිනට දීලා…

August 17, 2018 at 6:35 am | lanka C news
දකුණු අප‍්‍රිකා-ශ‍්‍රී ලංකා තරගය බලන්න ක‍්‍රිඩා ඇමති ටිකට් 800ක් පිනට දීලා…

සංචාරක දකුණු අප‍්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩයාම අතර කොළඹදී පැවති ක‍්‍රිකට් තරග නැරඹීම සදහා ක්‍රීඩා අැමති ෆයිසර් මුස්තාපා මහතා විසින් තම ආධාරකරුවන්ට ප‍්‍රවේශ පත‍්‍ර 800ක් බෙදා ඇති බව ඒකාබද්ද විපක්‍ෂය චෝදනාක කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කලේ ඇමතිවරයා විසින් මෙම කටයුත්ත කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලට උදව් ලබාගැනීම සඳහා බවයි.

මෙනිසා රජයට වී ඇති පාඩුව රුපියල් ලක්ෂ 40ක් පමණ වන බවත් මෙය රාජ්‍ය දේපොළ අයුතු භාවිතයක් නිසා වහා පරීක්ෂණයක් ආරම්භ කල යුතු බවත් ඔහු කියා සිටී.

124 views

7 Comments to “දකුණු අප‍්‍රිකා-ශ‍්‍රී ලංකා තරගය බලන්න ක‍්‍රිඩා ඇමති ටිකට් 800ක් පිනට දීලා…”

  1. Nim says:

    RAJAYE DEPALA AWA BAWETHA
    KIREEMA YATA THEE NADU PAWARIYA
    YTHI.
    ME APA LABADEYA NOHAKI WARADAKI.
    ANIWARAYEN JAMPARAYA ANDIYA YTHI.
    MUDALA AMATHI GE N AYA KARA GATHA UTHIEE.

  2. Shiva says:

    People should complain to bribery commission and and even cricket board issue so many tickets to their friends and all the tickets were sold out was the message to public and at that time UNP MPs protested against expanding the stadium to 40000 capacity from 20000 and we have noticed all tickets were sold out for many matches after expansion even Arjuna said it was not necessary

  3. Rajasinha says:

    This is NOTHING comparing Rajapaksa family robbing the country. Bloody Rajapaksa rogues should be shot at Galle face.

    • Wahab says:

      Card board Ranasinghe appears to be a hard core LTTE guy Sri Lanka got true independence in 2009 after defeating ltte invaders

  4. නාගසිංහ says:

    රජයට වූ පාඩුව කියන්නේ මිනිස්සුන්ට වූ පාඩුවම තමා.
    මහින්දට හොරා කියලා මඩ ගහලා බලය අරන් නියම ගේමක් දෙන්නේ……….
    නියමයි…… ඔහොම කරලා මදි. තව දෙන්න…………

  5. Lakshan says:

    Yako oya ticket dunne ape ranawiruwantab, shehan semasinha parayoo thope deshpalane thopi thiyaganiww , ranawiruwanta ticket ekak dunnama ubalage puka rathwenawada ?

  6. Saradiel says:

    ‘සිල් රෙදි දුන්නට නඩු මේවට නැහැ ලැජ්ජයි

Main News